කෝප් කමිටුවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි – ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක

අපේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ වැඩ කරන ජනතාවයි. තේ දළු කඩලා, මහ මුහුදේ ධීවර රැුකියාව කරලා, ගොවිතැන් කරලා, බැංකුවේ රස්සාව කරලා, ගුරු වෘත්තිය කරලා, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. එමගින් නිපදවන මහජන ධනයෙන් පංගුවක් ආණ්ඩුව බදු හරහා මරණ, විවාහ වැනි ලියාපදිංචි ගාස්තු හරහා රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා ගන්නවා. ආණ්ඩුවේ වගකීම තමයි එසේ ලබාගන්නා මහජන ධනය ආරක්‍ෂා…

නැවත හමුදාකරණයකට ඉඩදෙන්න ලක්‍ෂ 62 ක ජනතාව ලෑස්ති නෑ – සමන් රත්නප‍්‍රිය – පුරවැසි සංවිධාන එකමුතුව

උපාලි තෙන්කෝන් මාධ්‍ය වේදියාට පහර දීමට සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ සාමාජිකයත් ඊයෙ පෙරෙදා නිදහස් කෙරුණා. ඔහුව පෙරට්ටුවකදි අඳුරගත්ත කෙනෙක්. ප‍්‍රදීප් එක්නැලිගොඩ මේ වන විට ඝාතනයක් බවට තහවුරු වෙලා තියෙනව. ඔහු මින්නේරියෙ යුධහමුදා කඳවුරට අරගෙන ගිහිල්ලා, එතනින් පස්සෙ එළියට අරගෙන ගිහින් තියෙනව. කොහාටද අරගෙන ගියේ? කවුද ඝාතනය කළේ කියන කාරණය පමණයි දැනට අඳුනාගැනීමට තියෙන්නෙ. එළියට…

රට හදන හැටි රනිල් කියයි

ගරු කතානායකතුමනි, රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය, අපේ ආර්ථිකයේ ඉදිරි ගමන සහ අපේ අනාගත අභිලාෂයන් පිළිබඳ 2015 නොවැම්බර් 05 වැනි දා මේ ගරු සභාව ඉදිරියේ කරුණු දක්වමින් කියූ දෙයක් අද යළිත් ඔබ ඉදිරියේ සිහිපත් කරන්නට කැමතියි. “මානවම්ම සිට මහා පරාක්‍රමබාහු දක්වා වූ අපේ රටේ ස්වර්ණමය යුගය යළි අප උදාකරගත යුතුව තියෙනවා. ඒ සඳහා කැපවීම, වගවීම හා…

වල්මත්ව හසරක් නොදැකීම – තිසරණී ගුණසේකර

“දේශපාලඥයන්ට තවදුරටත් සන්නිවේදනය කරගත නොහැකි වන, තමන් විසින් නියෝජනය කරනු ලබතියි ඔවුන් සිතන ජනතාව වටහා ගැනීමට තවදුරටත් නොහැකි වන, (දේශපාලන ක්‍රමයක භයානක ලක්ෂ්‍යයක් සනිටුහන් කරන) යුග තිබේ” – ආර්චී බ්‍රවුන් (“ශක්තිමත් නායකයා පිළිබඳ මිථ්‍යාව”) පුරාණෝක්තිය තුළ, වීර රජා ස්වකීය බල ප්‍රභවයට පස්ස හරවන විට, ඔහු නිතැතින්ම දුෂ්ට පාලකයෙකු බවට පත්වේ. පුරාණෝක්තිය තුළ, රජාගේ බල ප්‍රභවය,…

ජනාධිපතිවරයා දැන් මොනවා කීවත්, සියල්ලන්ටම තේරුම් ගියේ එකම ආකාරයටයි- ගාමිණි වියන්ගොඩ

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව, රටේ පසුගිය අවුරුදු දෙකකට අධික කාලයක් තිස්සේ ප්‍රතිගාමී බලවේග ජාතිවාදී බලවේග අරගෙන ගිය ව්‍යාපාරයකට ලැබුණු තල්ලුවක් විදියට අපට දකින්නට පුළුවන. ජනාධිපතිතුමා එසේ තල්ලුවක් දීමේ අදහසින් ඒ කතාව කළා ද කියා අපි දන්නේ නැත. කොහොම වුණත්, වෙලා තිබෙන්නේ ඒකයි. මෙතුමා බලාපොරොත්තු වුණු දෙයක් හෝ නැති දෙයක් වුණත් සත්‍යය වශයෙන්…

මහ ජනයාගේ දේ මහ ජනයාට දෙන්න

සභාග ආණ්ඩු එන්නේ සංකීර්ණතා සමගිනි. දේශපාලඥයෝ යසෝ ප්‍රභාවෙන් බැබළෙන්ට කැමැත්තෝය. එහෙත් ස්වකීය පුද්ගල කීර්තිය බොහෝ දෙනා අත්පත් කරගන්නේ, මහජන මුදලින් කෙරෙන ව්‍යාපෘති ඔස්සේ ය. මේ නින්දිත පුරුද්ද අවසන් කළ යුතුව තිබේ. මීට අදාළ නවතම බොළඳ සිද්ධිය වාර්තා වන්නේ, හබරාදුවෙනි. එහිදී එකම මාර්ග ව්‍යාපෘතියක්, මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා එක කොණකින්ද, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා…

එට්කා බිය නොවන්න පෙරට ගන්න – ආචාර්ය ටෙල්ලි ශ්‍රී රාජරත්නම්

ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වය යනු රටක් තම ජාතික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ආර්ථික මෙවලම්වල සමස්ත පරාසයක් යොදා ගැනීමයි. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වයට අයත් වන්නේ ආර්ථික ක්‍රියාවන්ය. එයට අපනයනය, ආනයනය, ආයෝජනය, ණයදීම හා ගැනීම, ආධාර සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ආදිය ඇතුළත් වන නමුත් ඒවාට සීමා වන්නේ නැත. ඉන්දියාව ඉන්දියාව ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේ යෙදෙන්නේ මූලික වශයෙන් වෙළෙඳාම හා…

යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් මරා දැමීම හා පොලිස් ප්‍රචණ්ඩත්වය – අජිත් පැරකුම් ජයසිංහ

  යාපනයේ පොලිස් වෙඩි තැබීමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු කණගාටුදායක ලෙස මියගොස් තිබේ. පොලිසිය මිනිසුන් මරා දැමීම උතුරේ මෙන් ම දකුණේ ද සුලබ සිදුවීම් ය. එහි යම් අඩුවක් දක්නට ලැබුණේ 2015 ජනවාරි 8දායින් පසු ය. ඉන් පෙර, අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මරා දැමීම සිදු වුණේ මහජන ආශිර්වාදය මැද ය. ඒ ඝාතන මාධ්‍ය විසින් පමණක් නොව…

ජාතික බළමුළු ගැන්වීම් සහ ‘එලුග තමිල්’:-අහිලන් කදිරගාමර්

ඓතිහාසිකව ගත් විට. ෆෙඩරල් පක්ෂය සහ ‘දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ’ (ටී.යූ.එල්.එෆ්), 1960 සහ 1970 දශකයේදී, දෙපාර්ශ්වය දෙපැත්තට තල්ලු කෙරෙන ද්‍රැවායන මාවතක ගිය ගමන අවසන් වුණේ, වෙනම රාජ්‍යයක් ඉල්ලා සම්මත කරගත් වඩුක්කොඩෙයි යෝජනාවෙනි. එවන් ජාතිකවාදී පටු දේශපාලනය හේතුවෙන් ඔවුන්ගේම නායකත්වය විනාශ වුණි. එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් ඇතුළු ප්‍රධාන පෙළේ සහ…

සයිටම් විරෝධතාකරුවන් නොදුටු පැත්ත

  මෑතක සිට අප රටේ පුවත් මවන මාළඹේ සයිටම් වෛද්‍ය පීඨයේ මතුව ඇති ගැටලුව සම්බන්ධව වැඩබලන උපකුලපති මහාචාර්ය දීපාල් වීරසේකර මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරිණි සයිටම් විශ්වවිද්‍යාලය යනු අප රටේ වර්තමානයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුද්ගලික විශ්වවිද්‍යාලයකි. මෙම විශ්වවිද්‍යාලය තුළ විවිධ විෂයන් යටතේ උපාධි පිරිනැමුවද මෙය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ මෙහි ඇති වෛද්‍ය පීඨය නිසාවෙනි. සයිටම්…

ජනාධිපතිගේ සූදානම ෆැසිස්ට්වාදය පිරිසිදුකරලා එළියට ගන්න- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ජනාධිපතිතුමා කලබල වෙලා හෝ හිත අවුල් වෙලා කතා කරන කෙනෙක් නෙවෙයි. එතුමා හොඳට කිරලා මැනල, යම්කිසි අරමුණක් ඇතිව තමා කතා කරන්නෙ. ඒ නිසා මේ කතාව කළෙත් ඉතාම පැහැදිලි අරමුණක් ඇතිව. මොකද ඊට ඉස්සර දවසේ රනිල් වික්‍රමසිංහ, ඇමතිවරු ඉන්න තැන සාකච්ඡා කරල, එතන දි එක්තරා එකඟත්වයකට ආවා කියල තමා කවුරුත් හිතාගෙන හිටියේ. නමුත් මේ ප්‍රකාශය කිරීම…

ජාතික බළමුළු ගැන්වීම් සහ ‘එලුග තමිල්’:-අහිලන් කදිරගාමර්

  දෙමළ ප්‍රජාව, රජයේ ආරක්ෂක අංශ සහ එල්.ටී.ටී.ඊ. යන දෙපාර්ශ්වයෙන්ම විනාශයට පත්වූහ. පශ්චාත්-යුද සන්දර්භය තුළ, පීඩිත කුලවලත්, වන්නියට අවතැන් කළ කඳුරට දෙමළ ජනතාවගේ සහ පවුල් බර කර ගසාගෙන යන දෙමළ කාන්තාවන්ගේත් ප්‍රශ්න පිළිබඳ වගකීම, ආණ්ඩුවට සේම ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවන් මතද පැවරෙයි. කෙසේ වෙතත්, දෙමළ ජාතිකවාදීන් මේ දෙමළ ‘වින්දිතයන්ගේ’ දුක්ගැනවිලි ස්ථානගත කරන්නේ, ‘සිංහල රාජ්‍යයට’ එරෙහි කාරණයක්…