ජන මතයට බය ඇත්තෝ – අනුර සූරියබණ්ඩාර
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් එ.ජා.ප.යත්, ශ්‍රී ල.නි.පයත් අතර මත ගැටුමක් ඇතැයි ද, එකී මතගැටුම හේතුවෙන් ව්‍යවස්තා සම්පාදන කටයුතු ඇනහිට ඇතැයි ද 2017 පෙබරවාරි මස 19 දිවයින ඉරිදා පුවත්පත සිය ප්‍රධාන පුවතින් වාර්තා කළේය. ඒ අතරම එදිනම ඉරිදා ලංකාදීප පුවත්පත සිය ප්‍රධාන පුවතින් ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න උපටා දක්වමින් කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනය…