මහින්ද සාධ්කය
ජනාධිපතිතුමා අන්තිමේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. අන්තිමේදී කියා කීවේ එය කළේ නොකර බැරි තැනට පත්වූ පසුව නිසාය. ජනාධිපතිතුමාත් ඔහු සමග සිටින කණ්ඩායමත් අවසන් මොහොත දක්වා උත්සාහ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය මෙම පාර්ලිමේන්තුවෙන්ම සම්මත කර ගැනීමටය. එසේ නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවන්නට දින නියම කරගෙන තිබුණේ අප්‍රේල් මස විසිතුන් වැනිදාටය. දින සියයේ වැඩපිළිවෙළ අවසන් වීමට තිබුණේ එදිනටය….