ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව
මේ දිනවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන පනත් කෙටුම්පත් අතරින්, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (ETB) වඩාත් වැදගත් එකක් බව පෙනෙන්නට තිබේ.එයට සහයෝගය දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු ඇමැතිවරු ඉල්ලා සිටිති. එයට විවේචකයින් බොහෝමය. ආණ්ඩුවේ සභාගය තුළ ද බෙදීම් මතුව තිබේ. සාක්ෂාත් කර ගත යුතු ඉලක්ක පිළිබඳ දිගු ලැයිස්තුවක් ඇති පළමු කොටසට පහර දීමට බොහෝ විචාරකයෝ…