නව ලිබරල්වාදය අවසන්, රනිල් යන්නේ වෙළඳපොල ධනවාදයටය- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
නව ලිබරල්වාදය අපේ රටේ පමණක් නොව පැහැදිළිවම ලෝකය පුරාම අර්බුදයට ගොස් ඇත. ජාත්‍යාන්තර ධනවාදය විසින් ම එය ඉදිරියට ගෙනයෑමට නොහැකි බව තේරුම්ගෙන තිබේ. ඒ නිසා දැන් නව ලිබරල්වාදය කියන පදනමේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කථාකරන්නේ නැත. ඒ අය මීට පෙර පැවසුවේ ඒ අය කියන සියලුම දේ ඉටුකළයුතු බවය. එහි දී එයට විරුද්ධවන අයට තුවක්කු ගෙන…