යෝජිත ව්‍යවස්ථාව ජයගැනීමට නම් පරාජිත මානසිකත්වයට ඉඩ නොතැබිය යුතු යි – මහින්ද රත්නායක

මෙවර අයවැයට ද සුපුරුදු පරිදි විපක්ෂයෙන් විවේචන එල්ල වූ නමුත් 2/3ක වැඩි ඡුන්දයෙන් එය මෙවරද සම්මත විය. එය සම්මත වූයේ නොවැම්බර් මස 18වෙනිදා ය. නොවැම්බර් 19 දින නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළ කමිටු 6 යේ වාර්තා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අදාළ කමිටු වාර්තා 6ම පොදු එකඟත්වයක් ඇතිව ඉදිරිපත් වූ ඒවා වන…

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

2015 ජනවාරි 8 විප්ලවයේ එක් මූලික අරමුණක් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් ඔස්සේ එම කාර්යය ඉදිරියට යමින් තිබේ. අද දින එහි වැදගත් ඉදිරි පියවරක් තබන ලද බව වාර්තා විය. අගමැති විසින් උප කමිටු හයක වාර්තා ව්‍යවස්ථාදායක සභාව වන පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් 11 බැගින් සමන්විත එම උප…

කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආයතනයක් –  හොරකම, වංචාව, දූෂණය  නැති කිරීම අපේ අරමුණයි

කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආයතනයක් – හොරකම, වංචාව, දූෂණය නැති කිරීම අපේ අරමුණයි

කෝප් වාර්තාව සම්බන්ධයෙන් ප්‍රමාද උන සාකච්ඡාවක් මේක. ඒ වාගේම ස්තුතිවන්ත වෙන්න ඕනි මැතිවරණ කොමසාරිස්තුමාට. මේ සාකච්ඡාව මෙතනට ආවෙ ඔහු නිසා. කොප් වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළාට පස්සෙ මට කතා කලා. පාර්ලිමේන්තුව පිළිබඳව එපා වූ මිනිසුන් නැවත පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් ඇති උණා.  මේ වාර්තාව ඉදිරිපත් කිරීමත් සමගම. එතුමා කීවෙ මේක සමාජෙත් එක්ක සාකච්ඡා කරන්න ඕනි කියලා. පාර්ලිමේන්තුවේ…

අධ්‍යාපනය රජයේ වගකීමක් කියන එක, සැලසුම් සහගතව ප‍්‍රතික්‍ෂේප කරන තත්ත්වයක් තියෙනව – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

හේතුවාදීන්ගේ සංගමය මගින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ, නොවැම්බර් මාසය වෙනුවෙන් පවත්වනු ලැබූ දේශනය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් පවත්වන ලදී මෙම ලිපිය එම දේශනය ඇසුරෙන් සකස් කරන ලද්දකි. අධ්‍යාපනය රජයේ වගකීමක් කියන එක, සැලසුම් සහගතව ගොඩක් අය ප‍්‍රතික්‍ෂේප කරනව. අපේ සමාජයේ දේශපාලන ආදිපත්‍ය දරණ, අදහස් පාලනය කරන පිරිස් සැලසුම් සහගතව මෙය ප‍්‍රතික්‍ෂේප කරනව. මේක…

ගමනේ දිශාව හොදයි , ඉවසිල්ලෙන් ඉමු ! – ලංකා බැංකුවේ හිටපු සභාපති රුසිරිපාල තෙන්නකෝන්

ගමන හොඳ දිහාකට යන නිසා අපිට ඉවසිල්ලෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනව. ඒක නිසා ජනතාව තවමත් මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමා කෙරේ විශ්වාසයත්, බලාපොරොත්තුවත් තබාගෙන ඉන්නව. ජනතාව වත්මන් ජනාධිපති හා ආණ්ඩුව බලයට පත් කරගන්නෙ විශාල බලාපොරොත්තු ඇතිව. වර්තමාන රජය බලයට ඇවිත් වර්ෂ දෙකක් පූර්ණ වෙන්න තව මාස දෙකක් වැනි කාලයක් තියෙන්නෙ. ගෙවී ගිය දෙවසරකට ආසන්න කාලය තුළ…

ජනවාරි 8 ජනතාව අපේක්ෂා කළේ මොර සුරන වැස්සක් – වික්ටර් අයිවන්

ලංකාව නිදහස ලබා ගත්තෙ ඉන්දියාව වෙනස්ව බහුජන සටන් ක්‍රියාමාර්ගයාක් ක‍්‍රියාමර්ගයකින් තොරව. නිදහස ලබා ගැනීමෙන් පසුව ජාතිය ගොඩනැගීම හෝ නවීන සමාජ ගොඩනැගීමක් සිදුවුණේ නෑ. ඒ නිසා ලංකා රාජ්‍ය ලංකා සමාජය රෝද කැරකෙමින් තිබුනේ අවුල් සහගත ආකාරයටයි. නිදහස ලැබී අවුරුදු තිහකට පසුව විටෙක කලින්කලට තවත් විටෙක එක දිගට ලංකාව ලේ හලන රටක් බවට පත් උණා. දස දහස් ගණන්…

ජනාධිපතිතුමාගෙ නියපොතු කපපු හැටි – අජිත් පැරකුම් ජයසිංහ

රාවයේ තිස්වන සංවත්සරය බලන්න ගියානේ. මං ඉතින් යනකොට ටිකක් පරක්කු වෙලා. අපට ඉතින් ඔය බණ්ඩාරනායක මෙව්ව එක ගෙදර වගේ යැ. මං ඉතින් හෙණ ඈත බස් නැවතුමෙන් බැහැලා පයින් කොටලා ප්‍ර‍ධාන ඇතුළුවීම පැත්තෙන් ම රතු පලස මතින් ගිහින්, අහන්න කෙනෙක් නැති නිසා කැන්ටිමේ හාදයකුගෙනුත් අහලා ගියා කෙළින් පාරෙන් ම වහෙන් ඔරෝ නැතුව අදාළ ඉස්තානෙට. අප්පට සිරි!…

පාලකයන්ගේ නීතිය සහ නීතියේ පාලනය -මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර සහ ආචාර්ය උස්වත්ත ආරච්චි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි දීර්ඝ කාලයක් තිස්සේ අත්දැක තිබූ ඡන්දදායකයා ඒ අතීත භාවිතාවන් ප්‍රතික්ෂේප කොට නව පාලකයන් විසින් වෙනස් ප්‍රමිතීන් සකසා ගනු ඇතැයි විශ්වාස කෙළේය. යහපාලනය පිළිබඳව දෙන ලද…

වෙනසට දායකවූවන්ට දැන් ඇත්තේ වේදනාවක්‘

‘ජනතාව මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුවත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක් බවත්, ආණ්ඩුව බලයට ගෙන ආ පිරිසට දැන් ඇත්තේ වේදනාවක් බවත් රාවය පුවත්පතේ නිර්මාර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය. රාවය පුවත්පතින් අනාවරණය කරන ලදුව පසුව ප්‍රසන්න විතානගේ මහතා චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කළ ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්ගේ අපයෝජන සිදුවීම හා එය යටපත් කිරීම…

|

ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම් ගැන ඇත්ත – සී.ජේ.අමරතුංග

‘එට්කා’ යන්න දැන් බොහෝ දෙනා දන්නා වචනයකි. ශ්‍රී ලංකා රජය ඉන්දියාවත් සමග අත්සන් කරන්නට යන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම වන ‘එට්කා’ ගැන පසුගිය කාලයේ දිගින් දිගට වාද විවාද සිදුවී ඇත. එසේ වුවද තවමත් කතාබහ වන බොහෝ දෙයින් පෙනෙන්නේ ඒ පිළිබඳ පවතින සැක සංකා ආදියයි. රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය පියවරක් ලෙස රජය සලකන ‘එට්කා’ ගිවිසුම ඇතැමුන්ට…

ඉල් මහ ‘ද්‍රෝහී’ සැමරුම – අජිත් පැරකුම් ජයසිංහ

ඊයේ ඉල් මහ විරුවන්ගේ දිනයයි. සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් වැරදි මගක ගිය මුත්, අවංකව සටන් කර දිවි දුන් ඒ සොයුරන්ට මගේ ආචාරය! ඉල් මහ විරුවන් නිසා ජීවිත අහිමි වූ ‘ද්‍රෝහීන්ට’ ද සමරු දිනයක් තිබිය යුතු යයි මම සිතමි. හේතුව, මූලික වශයෙන් මේ දෙවර්ගයෙන් එක් වර්ගයක් වඩා හොඳ හෝ වඩා නරක හෝ යයි මම නො සිතන බැවිනි….

සෝභිත හිමියන් ප්‍රාර්ථනා කල ලෝකය ගොඩනැගීම වත්මන් ආණ්ඩුවේ වගකීමක්- මහාචාර්ය සරත් විජේසූරිය

සෝභිත හිමියන් අපවත්වී වසරක් සපිරෙන අද දින උන්වහන්සේ ගැන කෙටියෙන් යමක් පැවසීමෙන් අනතුරුව අනුස්මරණ දේශනය ලෙස රටේ ප්‍රධාන පුරවැසියන් අබිමුව සෝභිත හිමි ප්‍රාර්ථනා කල සාධාරණ සමාජය උදෙසා ආයාචනයක් කිරීමටයි මා සූදානම් වන්නේ. සෝභිත හිමියන් සංඝ ශාසනය තුළ නිල තානාන්තර ලබා නොගෙන උන් වහන්සේටම ආවේණික ප්‍රතිපත්ති මත ජීවත් වෙමින් ස්වාධීන ජීවිතයක් ගත කල පරමාදර්ශී භික්ෂූන් වහන්සේ…