අනුර, වේදිකාවෙන් මහපොළවට බහින්න -අනුර සූරියබණ්ඩාර
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බී.ආර්.සී පිටියේ මැයි රැුළිය අමතමින් ප්‍රකාශ කළේ , සුද්දා රට දාල ගියදා පටන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රටේ අභිමානයත් පෞඩත්වයත් නැතිකොට දුප්පත්, නිහීන, හි`ගාකන රටක් බවට පත්කළ බවයි. ති‍්‍රකුණාමල තෙල් ටැංකි විකුණන්නට යන බවයි. අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියට එකයි දශම අටක්…