රනිල්ගේ කොළඹ කවය සහ ප්‍රේමදාස (අල)වංගුව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 මැයි 09 වෙනිදා ”මම කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා.මගේ පක්ෂයට එදා තිබුණේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි.” යනුවෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයේදී කඩා වැටුණ රටේ වගකීම භාර නොගත් පාර්ලිමේන්තුවේ පිංගුත්තරයන් ගැන කීවේ නැත. එජාපයට හිටියේ එක් මන්ත්‍රී කෙනෙක් පමණයි කී සැනින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භූමි තෙල් ඉහිරුණ ගැරඬියෙකු සේ තම සිරුරටම…