වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) අනුව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන දෙවන වඩාත්ම මිල අධික උපාධි වැඩසටහන MBBS වෛද්‍ය උපාධිය (දන්ත වෛද්‍ය විද්‍යා උපාධියෙන් පසු) වෙයි. වෛද්‍යවරුන් විය යුත්තේ කවුද? කුමන කොන්දේසි යටතේ ද? යන විවාදය 1980 ගණන්වල සිට අවසාන නිගමනයකින් තොරව ඇදෙන්නකි. විවිධ කාලවලදී ක්‍රියාත්මක කරන ලද පැච් විසඳුම් ක්‍රියාමාර්ග මගින් තවත්…