|

බොරළුගොඩගෙනුත් වැඩක් ගමු – අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචංලා……..මොනවද මචං අර නා මලයා කියන කතා.නා මලයයි,අප්පච්චියි, බාප්පොච්චියි මාර විදිහටනේ මල් පොහොට්ටු සෙට් එකට ප්‍රෙෂර් කරන්නේ. මචං General එකකට කැමති වෙන්න කියලා උන්ව මරාගෙන කන්න හදනවා.General එකකට යන්න ඕක ඇතුලේ ඉන්න එකෙක්වත් කැමති නෑ.ගියොත් ආය එන්නේ නැති බව ගොඩදෙනෙක් දන්නවා. වෙන එකක් තියා ලොකු අප්පච්චිවත් කැමති නෑ. එහෙම තියෙද්දී තමයි නා මලයා කියන්නේ…

පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද? – රටේ රාළ

එළඹෙන ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහ මැතිවරණය තියන්න කියලා යෝජනාවක් පොහොට්ටුව පර්ශවයෙන් ඉදිරිපත්වෙලා තියනවා. පොහොට්ටුව කිව්වට ඇත්තටම යෝජනාව එන්නේ රාජපක්ෂලාගේ පැත්තෙන්.රාජපක්ෂලා කිව්වට චමල්ලා,ශෂීන්ද්‍රලා එහෙම ඉල්ලීමක් කරන බවක් පේන්නේ නෑ.ඉල්ලීම එන්නේ මහින්ද,බැසිල් නාමල් කියන තුන්කට්ටුවෙන්. රනිල් අනුප්‍රාප්තික ජනාධිපති උනාට පස්සේ පොහොට්ටුව පැත්තෙන් ප්‍රධාන දේශපාලන ඉල්ලීම් දෙකක් රනිල්ට ඉදිරිපත් කරලා තිබුණා. එකක් නියමිත කාලය අවසන් වෙනකම් පාර්ලිමේන්තුව විසුරවන්න එපා…

මැතිවරණ වර්ෂයක කලබල – අජිත් පැරකුම් ජයසිංහ

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය. ලංකා රජය මේ වන විට ණය ගෙවීම සඳහා දරණ වියදම හැර සෙසු ආදායම් හා වියදම් තුලනය කරගෙන තිබේ. 2023 අවසන් කාර්තුවේදී යම් අතිරික්තයක් ද…

|

පබේතිස්ස සර්පයා දුටුවාද? අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචංලා……බුදු හාමුදුරුවෝ දවසක් කිසාගෝතමීයට කියලා තියනවා එයාගේ මැරිච්චි දරුවට පණ අරන් දෙන්න නං කිසිවෙක් නොමල ගෙයකින් අබ මිටක් අරන්න එන්න කියලා. ඒ කතාව මතකද මචං. අස්පට් ෂූටිංට ඔය කතාව කියලා දුන්නේ ඒ කාලේ දහම් පාසැලේ ලොකු හාමුදුරුවෝ.මචං අපි,උඹලට තවමත් ඒ කතා මතක තිබුණට දැන් ඉන්න සමහර සාදුලාටත් ඒවා මතක නෑනේ. බුදු හාමුදුරුවෝ කිසාගෝතමියට එහෙම…

|

පිස්සු නැත්තං ෂෝක් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……කිව්වට තරහා වෙන්න එපා මචං……මේ පාර අස්පට් ෂූටිනුත් තීරණය කළා පුතානෝ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න.ඇයි මචං කාලයක් තිස්සේ උඹලා අපි බලා හිටියේ මේ රට ගොඩදාන්න පුඵවන් පස් අවුරුදු සැලැස්මක් තියෙන්නේ කා ළඟද කියලනේ. මචං….හාමුගේ තියෙන්නේ අයිඑම්එෆ් යෝජනා විතරයි.වෙන මොකුත් program නෑ.විකිණීම,ප්‍රති ව්‍යුහගතකරණ විතරමයි.හැමදාම ණයවෙලා,තියනදේ විකුණගෙන කාලා හරියනවද මචං. අස්පට් ෂූටිං හාමුව රිජෙක්ට් කළා. ඊළඟට…

|

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි! – ඉකොනොමැට්ටා

පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 2.3%කින් හැකිලී තිබෙනවා. තෙමසකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණේ 2023 වසර තුළ ශ්‍රී ලංකා…

ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කාටද? – රටේ රාළ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පහුගියදා මෙරටට පැමිණියේ ලොකු කතා ගොඩක් කියාගෙන.මේ දවස්වල බැසිල් අයියාගේ මාධ්‍ය ප්‍රකාශකයා වෙලා ඉන්නේ උදයංග මල්ලී.බැසිල් එන්න ඉස්සෙල්ලා ඉඳන් උදයංග දෙඩවපු වහසි බස් දැන් එකින් එක බොරු වෙන්න පටන් අරන්.උදයංග කිව්වේ රනිල් බැසිල්ට පාර්ලිමේන්තුව විසුරවන්න පොරොන්දුවක් වෙලා තියනවා කියලයි. උදයංගට අනුව බැසිල් ඇවිත් තියෙන්නේ පොහොට්ටුවේ මහ මැතිවරණ…

රනිල් කුලියාපිටියේදී කළේ කුමක්ද? – රටේ රාළ

මාර්තු 10 වෙනිදා කුලියාපිටියේ තිබුණ එජාප රැළිය සාර්ථක එකක් බව කුහක නැතිව කියන්න ඕනි. රටේ රාළ එහෙම කියන්නේ ආපු සෙනඟ දැකලා ඇස් නිලංකාර කරගෙන ඉන්න අපේ එජාප යාළුවෝ වගේ හිතාගෙන නෙවෙයි. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න සෙනඟ පෙන්නලා විතරයක් බෑ කියලා රටේ රාළ දිගටම කිව්වා. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න නං high politics තියෙන්න ඕනි. රටේ රාළ දිගටම කිව්වේ…

|

මහ බැංකුවේ කුසලතා ප්‍රශ්නය – ඉකොනොමැට්ටා

පෙර ලිපියෙන් පෙන්වා දුන්නේ අලුතෙන් සම්මත කර ගැනුණු, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන අනුව, එහි පාලක මණ්ඩලයට මහ බැංකු සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ස්වාධීනව තීරණය කිරීමේ බලයක් ඇති බවයි. නීතිය බලාත්මකව පවතින තුරු වෙනත් අධිකාරියකට අදාළ බලය ප්‍රශ්න කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. මෙම නීතිය සම්මත වීමට පෙර…

| |

නිෂ්පාදන ආර්ථිකයට නව මගක් – මහාචාර්ය සේමසිංහ දිසානායක

වර්තමානයේ  ශ්‍රී ලංකාව මුහුණ දී ඇති  විවිධ ගැටලු‍ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන්  පමණක් විසඳාගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් සහ සමාජයේ විවිධ කොටස්  ප්‍රකාශ  කරන ආකාරයක් දැකිය හැක. මෙසේ  නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම යන්නෙන් ගම්‍ය වන මූලිකම අදහස වන්නේ ලංකාවේ දැනට පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොවන බවයි. ඒ අනුව යමින් තවත් සමහරෙක් ප්‍රකාශ කරන්නේ ලංකාවේ ඇත්තේ ගැනුම්…

|

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය – ඉකොනොමැට්ටා

පෙර ලිපියෙහි සඳහන් කළ “වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව” ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. “එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි” කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව, අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම බලපා තිබෙන්නේ කෙසේද? මෙම පණත සම්මත වන තුරු නීතිමය අර්ථයෙන් “ශ්‍රී…

|

මහ බැංකුව පඩි ගෙවන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් මහ බැංකු සේවකයන්ගේ වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම ගැන රටේ සැලකිය යුතු විරෝධයක් ඇති වෙලා තිබෙනවා. මම පෞද්ගලිකව දකින විදිහට මෙය සාධාරණ විරෝධයක්. වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වන අය විසින් ගෙන එන යම් පදනමක් තිබෙන තර්ක ගණනාවක් තිබෙනවා. මේ කාරණයේදී ආණ්ඩු පක්ෂය වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයත් එකම මතයක සිටිමින් මහ බැංකුවට…