රනිල් පසුකර ගිය ලිබරල්වාදියා – අනුර, – රටේ රාළ
· රෝහණ විජේවීර කියන්නේ පන්ති විග්‍රහයක් එක්ක දේශපාලනය කරපු කෙනෙක්. විජේවීරගේ දේශපාලනයේ පදනම උනේ නිර්ධන පංතියේ විමුක්තිය.විජේවීර පෙනී හිටියේ නිර්ධන පංති විප්ලවය වෙනුවෙන්.ඒ කියන්නේ සමාජවාදී සමාජ විප්ලවය වෙනුවෙන්.පහුගිය කාලේ පන්ති විග්රහයට අමතරව ටොයි – බයි විග්‍රහයකුත් ආවා.ටොයි බයි විග්‍රහය කවුරු කලත් ඒ වෙනුවෙන් පෙනී හිටියේ මුල් කාලීන විජේවීරගේ ගෝලයෙක් විදහටත් පසුකාලිනව මහින්දගේ ගොලයෙක් විදිහටත් හිටපු…