කොමියුනිස්ට්වාදය යනු ෆැසිස්ට්වාදයමද ….?~ ප්‍රියශාන්ත රාජපක්ෂ
රැසියාවෙන් ආරම්භ වී ලොව වටා හඹාගිය කොමියුනිස්ට්වාදය යනු යුටෝපියානු වර්ණ ආලේප කල ෆැසිස්ට්වාදයේම පිටපතක් බව කැමූගේ විශෙෂයෙන්ම සාස්ත්රේගේ විචාරවල සඳහන් වේ. මාක්ස්ගේ වාමාංශික ලේඛණ වල කම්කරු අයිතීන් ගැන ඉහලින්ම සඳහන්වී තිබුනද මේ කොමිනිස්ට් රාජ්‍යයන් තුල කම්කරු අයිතීන් කිසිවක් නොපවතී. මෙහිදී නායකයින්ගේ යුටෝපියානු කොමියුනිස්ට් රාජ්‍ය සාක්ෂාත් කරගැනීම උදෙසා ප්රතිලාභ අපේෂා නොකර කම්කරුවන් දිවිහිමියෙන් වැඩකල යුතුවේ. මේ…