ජවිපෙ දේශපාලන මළඟම මාලිමාව විසින් සටහන් තබාවි – රටේ රාළ

පහුගිය දවසක ලෙනින් සමරුවකට සහභාගිවෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හරි අපූරු කතාවක් කරලා තිබුණා.ඇත්තටම ජවිපෙ හිටපු න්‍යායාචාර්යවරයා එතනදී කරලා තිබණේ තමන්ගේ ඓයිතිහාසික මඟ පෙන්වන්නා වූ වී.අයි ලෙනින් සහෝදරයා තවත් සැරයක් ඝාතනය කිරීමයි. ඒ දේශනයේදී ටිල්වින් කියලා තිබුණේ අද ලෝකයේ ප්‍රබල සමාජවාදී කදවුරක් නෑ, ඉතිරි වෙලා තියන සමාජවාදී රටවල් දෙක තුන සමාජවාදය සම්බන්ධ ලෝකයට…

රනිල්ගේ කැබිනට් සංශෝධනයෙන් ඔබ්බට – රටේරාළ

. පහුගිය 26 වෙනිදා ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ වාර අවසාන කළා. ආයෙත් පාර්ලිමේන්තුව රැස්වෙන්නේ පෙබරවාරි 07 වෙනිදා.පෙබරවාරි 07 නැවත නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ වෙන්නේ රනිල් කරන කතාවකුත් එකක්.ඒ එක්කම ගොඩක් දුරට රනිල් කැබිනට් සංශෝධනයකට යන්න තියන ඉඩ වැඩියි. සාමාන්‍යයෙන් හිතුවොත් පෙබරවාරි මැද තමයි රනිල්ට ඒකට තියන හොඳම කාලපරිච්ඡේදය.මොකද මාර්තු පැනලා කරන කැබිනට් සංශෝධනයක් රනිල්ගේ ගමනට වැඩක්…

|

අපනයන කළ යුත්තේ ඇයි? – ඉකොනොමැට්ටා

කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි. රටක් අපනයන කළ යුත්තේ…

හතර දෙනාගේ කල්ලිය විසින් වනසා දැමූ ජවිපෙ අධ්‍යාත්මය – රටේරාළ

ජවිපෙ ඇතුලේ සිද්ධ වෙලා තියන මතවාදී බිඳවැටීම ගැන ජවිපෙ ඇතුලේ වගේම බාහිර සමාජයෙත් ලොකු සංවාදයක් ඇතිවෙලා තියනවා.ඒ,ඒ සංවාදය උඩට ගන්න රටේ රාළ බළකාය තීරණය කරපු හින්දයි.ඒ එක්කම ජවිපෙ ඇත්ත සාමාජිකයා මේ බිඳවැටීම ගැන තද කම්පනයක ඉන්නවා.දැන් ටිල්වින් කියන බහුභූත කතාවලින් ඒ කමිපනය තවත් වැඩිවෙනවා. ජවිපෙ ඇතුලේ ඉඳන් රටේ රාළ බළකායේ සටනට එයාලත් එකතු වෙලා. මාලිමවේ…

|

පරිසරය, සංවර්ධනය හා සනත් නිශාන්තගේ මරණය – ඉකොනොමැට්ටා

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා. සනත් නිශාන්ත කියන්නේ කිසිදු දිනක මට පෞද්ගලිකව හමු වී ඇති කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධ චරිතයක් ලෙස වුවත් මා ඔහු ගැන දැන ගත්තේ වසර කිහිපයකට පෙර සිදු වූ කවුරුත් දන්න සිදුවීම එක්ක. ඒ සිදුවීම ගැන නැවත කතා කරන්නට අවශ්‍ය නොවෙතත්, මේ මරණය පාදක කර ගෙන කතා කළ හැකි…

සුබ ගමන් මචං ! – චින්තන ධර්මදාස

සනත් නිශාන්ත අනතුරකින් මිය ගිය ප්‍රවෘත්තිය දැනගත්තෙ අද අලුයම. ඒ ප්‍රවෘත්තිය මට ඇති කලේ ලොකු කම්පනයක්.වීරයෙක් මියගියාට වඩා ලොකු හිස්කමක් ඇති කරනවා දුෂ්ටයෙකුගේ නික්ම යාම.සනත් නිශාන්තව කිසිම දවසක මුනගැහිලා හෝ කතාබහ කරලා නෑ. මගේ දේශපාලන අදහස්වලට ප්‍රතිවිරුද්ධ දුෂ්ටයෙක් විදිහට ඒ මනුස්සයා මට මුනගැහෙන්නෙ මීඩියා හරහාම විතරයි . ඒක දේශපාලන වීරයන් සහ දුෂ්ටයන් අතර බෙදීමක් මිස…

|

ගම හරහා දිවීම – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..මොකද්ද බං අර රංගේ කියන අලුගුත්තේරු කතාවේ තේරුම.කොළඹ වටලන්න එන අපේ සජාගේ සෙට් එකට බත් පැකට් එකයි,අරක්කු බෝතලෙයි දෙන්න කෝටි දෙක හමාරක කොන්ත්‍රාත්තුවක් දීලා කියන්නේ. මචං සක්වලට වියදම් කරන පොරවල් දෙකටලු වැඩේ ඛාරදීලා තියෙන්නේ.හැබැයි මචං දෙන එක නං දෙයි පිටසක්වලත් පේන්න.මචං ඕක මඩක් වෙන්න බැරිද?මඩක් උනත් ඔහොමත් මඩ ගහන්න හොද නෑ.අස්පට් ෂූටිං කියන්නේ හරි…

රනිල් ෆැසිස්ට්වාදියෙක්ද,බොනපාට්වාදියෙක්ද? – රටේ රාළ.

වෛද්‍යවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දීමනවක් දෙන කැබිනට් පත්‍රිකාව සම්මත වෙනත් එක්කම සෞඛ්‍ය සේවය ගිනි අරගෙන තියනවා.සෞඛ්‍ය සේවයේ ඉන්න අනිත් සේවකයෝ ඒ හා සමාන දීමනාවක් ඉල්ලනවා.මේ කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ රනිල්.රනිල් මේ සංචාරයට ගිහිල්ලා තියෙන්නේ මේ බෝම්බය පත්තු කරලා.රටේ රාළ කියන්නේ රනිල් ඔය වගේ වැඩක් ආවට ගියාට කරන්නේ නෑ. අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ දේශපාලනයක් තියෙන්න ඕනි….

විසිවෙනි සියවස මිස් වුණාද මිස් කළාද? – නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

“තේ රබර් පොල් තරමටම නායකයන් පරණයි. දැක්මක් දෘෂ්ඨිවාදයක් රට ගැන නො තිබීමහේතුවෙන් අපේ රට විසිවෙනි සියවස අත් හැරියා. අහිමි කළා. අපි විසිවෙනි සියවස මිස් කරපු ජාතියක්. ලෝකයේ මහා පිමි පැන්නේ විසිවෙනි සියවසත් එක්ක. අපි අතීතයේ. කුල පදනම නිසා කලු ජාතිකයෙක් අමෙරිකාවේ ජනාධිපති වෙනවා. ඉන්දිය සම්භවයක් ඇති ජාතිකයෙන් එංගලන්තයේ අගමැති වෙනවා. කුල හීන කාන්තාවක් ඉන්දියාවේ ජනාධිපති…

|

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

  (2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි) ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට…

|

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා “කොටස්කරණය” – ඉකොනොමැට්ටා 

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු. පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වූ රටක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වියට්නාමයේ, කොමියුනිස්ට් පක්ෂ පාලනය යටතේ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක වුනා….

සජිත්ගේ පසුබැසීමට හේතුව කුමක්ද? – රටේ රාළ

විපක්ෂ නායක සජිත් සහ ජවිපෙ නායක අනුර අතර පහුගිය පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් එක්ක ඇවිළුනේ කරට කර සටනක්.දෙන්නා අතර තිබුණ දේශපාලන බලු පොරය අවසන් උනේ ජය පරාජයකින් තොරවයි,ඒ දෙපැත්තටම තිබුණ ශක්තිමත් බලය හින්දයි.හැබැයි සජිත් – අනුර සටනේ දෙවෙනි වටය තවම පටන් අරන් නෑ.දෙවෙනි වටයක් නොඑන්න ප්‍රධාන හේතු සජිත් සටන මගාරින එකයි. අනුර එක්ක සටන…