අපතයන් සමග සහවාසය- අගෝස්තු 30 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ කතුවැකිය
ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික්රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක්රියාකාරිකයන්ව ප්රධාන කැබිනට් තනතුරුවලට පත්කර ගැනීම සඳහා ඔහුට කිරීමට ඇති සටන සුළුපටු නොවේ. එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම යටතේ ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බව මුල…