ආර්ථික වර්ධනය ඉහල යන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි
ශ්රී ලංකාවේ ආර්ථිකය මෙම වසරේදී සියයට 5.3 කින්ද ලබන වසරේදී 5.8කින් ද ඉහල යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව ඊයේ නිකුත් කල වාර්තාවකින් කියා ඇත . පෞද්ගලික අංශයෙන් ආර්ථිකයට වන දායකත්වය ඉහල යාම අර්තුක වර්ධනයේ ඉහල යාමට හේතු වන බව එම වාර්තාවේ සදහන් වෙයි . රටේ උද්ධමන තත්වය සියයට පහක මට්ටමේ පවතිනු ඇතැයි ද එම…