ප්‍රතිවාදී රණවිරු සැමරුමක් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය කරන්නේ ඇයි?- රංග ජයසූරිය

ප්‍රතිවාදී රණවිරු සැමරුම් දෙකක් ගැන පැවති අපේක්ෂා, ධාරානිපාත වර්ෂා සහ ජල ගැලීම්වලින් සෝදා හරින ලදි. යුද්ධයේ රුදුරු භීෂණය සහ ක්ෂතියත්, මේ ජල ගැලීම් මගින් නැවත මතකයට නැංවුණි. ගම්දනව් විනාශ විය. සිහිවටන රහිත දුසිම් ගණන් මිනිස් ජීවිත පොළොවට යට විය. ලක්ෂ ගණන් අවතැන් වූහ. අවසානයේ, නිල රණවිරු සැමරුම, කලින් ආණ්ඩු කාලයේ පැවති හමුදා පෙරට්ටු සහිත සන්නද්ධ…

ඔපරේෂන් ගංවතුර ගැන නිරීක්ෂණ කීපයක් – අජිත් පැරකුම් ජයසිංහ

  මේගොල්ලන් ගැන හිතපු මිනිස්සුත් හිටියා 2016 මැයි ගංවතුර හා නායයාමෙන් විපතට පත් අනාථයන්ට පිහිට වීමේ මෙහෙයුම තවමත් ඉදිරියට යනවා. එය ලංකාවේ මිනිසුන් තමන් අනුන්ගේ දුක වෙනුවෙන් උණු වන හිත හොඳ මිනිසුන් බව පෙන්වන්නට ලොකු උත්සාහයක් ගත් අවස්ථාවක්. හොඳ මිනිසුන් ලෙස පෙනී ඉන්නට උත්සාහ කරන එක වුණත් නරක නැහැනේ. එතකොට සමාජය සමස්තයක් ලෙස අංශු මාත්‍රයකින්…

අවස්ථාව උදාවී තිබෙන්නේ සමාජ ක්‍රමය වෙනස් කරන දේශපාලනයකටයි – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ දී ලාල් කාන්ත

පක්‍ෂයට ගහන අවලාද සම්බන්ධයෙන් මාතෘකාව කතා කරද්දී මට මතක් වෙනවා මීට වසර 15කට පමණ පෙර ”අපට නඟන අවලාදවලට පිළිතුරු” නමින් හයිඞ් පිටියේදී රැුලියක් පැවැත්වූවා. රෝහණ විජේවීර සහෝදරයාත් මුල් කාලයේත් ඉන් පසුවත් මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී සාකච්ඡුා කළා. පක්‍ෂය පිහිටුවන්න ආරම්භ කළ දිනයේ පටන් විවෘතවත් සැඟවිලත් අපිට අවාසි මතවාද විවිධ බලවේග විසින් සමාජගත කළා. සමසමාජ පක්‍ෂය,…

මිනිසුන් අසරණ වී සිටියදී විපක්ෂයේ ඇතැමුන් කරන්නේ නින්දිත දේශපාලනයක් – පුරවැසි බලය සංවිධානයේ – අනුර බණ්ඩාර රාජගුරු

අද අපේ රටම එකට එකතුවෙලා කඳුළු හලන කාල වකවාණුවක්. අපේ රටේ ජනතාවගෙන් සැලකියයුතු සංඛ්‍යාවක් උන්හිටිතැන් නැතිවෙලා, ව්‍යවසනයට පත්වෙලා, ඉතාමක් ඛේදනීය තත්ත්වයක් ඇතිවෙලා තියෙනව. පැය විසිහතරක් ඇතුළත පක්‍ෂය මාරුකරල, රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිය සම්පූර්ණයෙන්ම විරූපි කරල, ඉතාමත් නින්දිත, තුච්ච, අධම විධියට මේ ව්‍යවසනය තමුන්ගේ දේශපාලන බල අධිකාරියට ඔවුන් අරගෙන තියෙනවද? තමුන්ගෙ දේශපාලන න්‍යායපත‍්‍රයන් වෙනුවෙන් වෙන්කරගෙන තියෙනවද?…

හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කරන්න : ආපදාවන් නිසා දිස්ත‍්‍රික් 19ක් ව්‍යවසනයට පත්වෙලා.- සමන් රත්නප‍්‍රිය – පුරවැසි සංවිධාන එකමුතුව

අපි රටේ ඇති වෙච්ච හැම ව්‍යවසනයකදීම ඒ තැන්වලට ගිහිල්ලා මාස ගණන් වැඩ කරපු අය. රත්නපුර ගංවතුර වෙලාවෙදිත්, යුද්ධයෙන් අවතැන්වූ මිනිසුන් ආව ෂෙට්ටිකුලම් ප‍්‍රදේයටත් ගිහිල්ලා අපි මාස ගණන් නැවතිලා උදව් කෙරුව. අපි ඒ මැදිහත්වීම, අපේ වගකීමක් හැටියට සලකලා දිගටම කරනව. අපි වෘත්තිය අයිතිවාසිකම් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව පොරබදනව වගේ අපි ඒවත් කරනව. මේ වන විට ස්වභාවික…

අසරණ ඡනතාව ගැන බලන්න දේශපාලඥයන් නෑ…- වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු – චමීර පෙරේරා

පුරවැසි ව්‍යාපාර විදිහට, පුරවැසියා වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන්න තිබෙන මොහොතක් උදාවෙලා තියෙන්නෙ. පුර වැසි සංවිධාන රැුසක් මේ වන විටත් මේ ආපදා තත්ත්වයට මුහුණ දුන් අයට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනව. රජය පැත්තෙන් බැලූවත් මේවා සම්බන්ධීකරණයට මතු වී ඇති ගැටළු තත්ත්වයක් යටතේ පුරවැසි සංවිධාන ස්වේච්ඡුාවෙන් වැඩකරනව. සිවිල් සංවිධානය හා රාජ්‍ය නොවන සංවිධාන වල මෙවැනි තත්ත්වයකට…

යුද ජය කියා සමරන්නට ඇත්තේ යුද අපරාධ අතීතයකි – අජිත් පැරකුම් ජයසිංහ

යුද ජය සමරන්නේ නැති එක ගැන ආණ්ඩුවට ප්‍රශංසා කරමි. එය සැමරිය යුතු නැත. දිනුවේ රජයේ හමුදා ය. පරාජය වුණේ කොටි සංවිධානයේ හමුදාවයි. එහෙත්, දෙපැත්තේ ම මැරුණේ අප ඔබ වැනි මිනිස්සු ය. මිනිසුන් ලෙස අප පරාජිත ය. එහෙයින් හමුදා ලෙස යුද ජය සමරන්නට යාම තේරුමක් නැත. මෙම යුද්ධය නීති නැතිව කළ ක්‍රීඩාවකි. මුලදී ම ඒ මැච්…

මේ ආණ්ඩුවට ප‍්‍රබල විවේචනයක් එල්ල කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට පමණයි – ජවිපෙ නායක අනුර දිසානායක

පසුගිය දින කිහිපය තුළ ජවිපෙ ඉලක්ක කරගත් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල වුණා. මේ ප‍්‍රහාරය පිළිබඳව යම් දේශපාලනික අදහස් දැක්වීමක් සාකච්ඡුාවක් කරන්න  ඕනෑ කියලා අපි කල්පනා කළා. අපි විවේචනවලට කැමති පක්‍ෂයක්. විවේචනවලින් ගතයුතු සාධනීය දේවල් උකහා ගන්න අපි පසුබට වෙන්නේ නැහැ. අපේ පක්‍ෂය තුළ ස්වයං විවේචනාත්මක ඇගයීම් තිබෙනවා. ඒ වගේම ප‍්‍රහාරයන් පිටුපස තිබෙන දේශපාලනය තේරුම් ගන්න සමත්…

21 වන සියවසේ මාධ්‍ය අභියෝග වලට 20 වන සියවසේ විසඳුම් උචිතද? – මහාචාර්ය රොහාන් සමරජීව

මහජන අදහස් විමසීමේ සහ සමයින් ගේ සමාලෝචනය පිළිබඳව විශ්වාස කරන්නකු වන මා, මාධ්‍ය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය විසින් හෙළි දක්වන ලද වාර්තාව කියවීම ඇරඹුයේ මහත් අපේක්ෂා ඇතිවය.  Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka මැයෙන්වූ එය පිටු 284 කින් සමන්විත විශාල වාර්තාවකි. එහෙත්, එහි දක්නට ඇති නවීන ′ අවධාන…

තමලිනි යුනිෆෝම් ඇඳගෙන පැය 2 1/2 ක් ” ට්‍රෝජන් කාන්තාවෝ ” බැලුවා – සිනමා හා නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක.

අපගේ අරගල ක‍්‍රමය වැරදි බව මගේ දෑස් ඉදිරිපිට අත්දැකීමෙන් දුටුවෙමු. ජනතාව විනාශ වූ පසු මේ දෙශය කාවෙනුවෙන් ද? එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායිකා තමිළිනී ජෙයක්කුමාරන් විසින් ද්‍රවිඩ බසින් ලියන ලද, ස්වාමිනාදන් විමල් විසින් සිංහලට පරිවර්තනය කරන ලද, ධර්මසිරි බණ්ඩාරනායක විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘තියුණු අසිපතක සෙවණ යට’ කෘතියේ එන ඉහත සඳහන් කොටස, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක විසින් …

ආපසු හැරි බලන්නට තමිළිනී ගේ පොත අපිට උපකාරයක්- ගාමිණි වියන්ගොඩ

තමළිනී ගේ මේ කෘතිය දොරට වැඩීම සම්බන්ධයෙන් වචන කිහිපයක් කථා කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. මක් නිසා ද යත් තමිළිනී ගේ මේ කෘතිය නිමිති කොටගෙන අපි අද ජීවත්වන මොහොත පිළිබඳව යම්කිසි අදහසක් කෙටියෙන් දක්වන්නට හැකිවීම විශේෂයකි. විගණනය යනුවෙන් විෂයක් තිබෙන බව අපි දනිමු. විගණන පනතක් ගැන ද මේ කාලයේ කථාවන බව අපිට අසන්නට ලැබේ. මේ…

ජනවාරි 08 කළේ, අර්බුදය වසා තිබූ ජනප්‍රිය සිංහළ බෞද්ධ ජාතිවාදි සළුව ඉරා දැමීමයි- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි (2වෙනි කොටස)

ජනවාරි 08 රාජපක්ෂගේ ආණ්ඩුව පරාජය වූවත්, නැතත් ඒ වනවිට සමාජය ශක්තිමත් වෙමින් තිබුණි. ආණ්ඩුව පෙරලුණු නිසා සිදුවූයේ සමාජය ශක්තිමත් වෙන්නට එයිට වඩා හොඳ අවකාශයක් නිර්මාණය වීම ය. මක් නිසා ද යත්, බලයට පත් වූ මෛත්‍රි-රනිල් ආණ්ඩුව රාපක්ෂගේ ආණ්ඩුව වගේ හෙජමනික් ආණ්ඩුවක් නොවේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දදායක කොට්ටාශවල සිංහළ ජනයාගේ අධිපති දෘෂ්ඨිවාදය මතයි ආණ්ඩු පවතින්නේ. මේ ආණ්ඩුවට…