රට අවුළුවා දේශපාලන වාසි ගන්නෝ – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
නිදහසින් පසු ඉතිහාසය තුළ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයේ පීඩාවෙන් අත්මිදීමට දැන් ශ්රී ලංකාව සමත් වී සිටී. පෝලිම් යුගය අවසන් වී, අවිනිශ්චිතතාවෙන් අත්මිදී, එදිනෙදා ජීවිතය පිළිබඳව ස්ථාවර බවකින් ද අනාගතය පිළිබඳ අපේක්ෂාවන්ගෙන් ද යුක්තව යළිත් ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගී තිබේ. ඒ අතරම තවත් වෙනසක් ද අත්දැකීමට ශ්රී ලාංකිකයන්ට හැකි වී…