එප්පාවල උදිත් මධුභාෂණ හා 88-89යේ සරත් මල්ලිකා – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
එප්පාවල උදිත් මධුභාෂණ රක්ෂිත බන්ධනාගාරයේය. හේතුව මුහුණු පොත් සටහනකි. මේ සම්බන්ධව කියවීම් දෙකකි.(අ) ජනප්‍රිය කියවීම:- රනිල් අහිංසකයෙක් අල්ලා ගෙන. මර්ධනය පටන් ගෙන ඇත. රනිල් විනාස කිරීමට රටම එක්වව්. ඒ සමග සමාජ මාධ්‍ය සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැනද සටන් වදිනු ඇත. (ආ) රනිල්ට කඩේ යන කියවීම:- වාර්තාවන තොරතුරු අනුව උදිත් මධුරංග අහිංසකයෙකි. ඔහුගේ පියාවත් කිසිදු…