අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලැබේද? නැද්ද? – සුනන්ද මද්දුම බණ්ඩාර
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර පැවැත්වෙන සාකච්ඡා පසුගිය සතියේ අවසන් විය. සාකච්ඡාව පැවැත්වුණේ IMF හි නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් අතරේය. කෙසේ වුවද, සාකච්ඡාව අවසන්වීමෙන් පසු IMF නිලධාරීන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දෙවැනි වාරිකය ලබාදෙන දිනයක් පිළිබඳව කිසිවක් සඳහන් කළේ නැත. ශ්‍රී ලංකාවේ…