ගල් පර්වත සංකේතය – අජිත් පැරකුම් ජයසිංහ

  ටිල්වින් සිල්වා මේ කියන කතාව ඇත්ත. ජවිපෙ ගැටලුවත් ඒකම තමයි. මේ වෙනකොට ජවිපෙ නායකත්වය කරන්නෙ ගල් පර්වත අස්වැද්දිය හැකියි වගේ බොරුවක් සමාජගත කරන එක. සමහර නායකයිනුත් ඒක විශ්වාස කරනවා යයි හිතෙනවා. සාමාජිකයන් ඒක හිස් මුදුනින් පිළිගන්නවා. ඒක තමයි අනුගාමිකයාගේ කාර්යය විදියට ජවිපෙ හඳුනාගෙන තියෙන්නෙ. ජවිපෙ මූලික ප්‍රශ්නය තමයි දෘෂ්ටිවාදය. ඒ දෘෂ්ටිවාදය හරියට ගල් පර්වත…

පොට්ට නවුෆර් රොෂාන් සහ සජිත්ලා – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රටේ බිඳ වැටුණ ආර්ථීකයට අඩයක් මුක්කුවක් වෙමින් අසීරු බරකට කර ගැසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහටආශීර්වාද කළ නිර්දේශපාලනික පුර වැසි බහුතරයක් රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් පහ කිරීම ගැන කෝපයෙන් වියරුව සිටින්නාහ. රොෂාන් රණසිංහ නෙරපා හැරියේ වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය අනුව කැබිනට් සාමුහිකත්වය කඩ කළ නිසාය. පාලක බහුතරය සමග එකඟ විය නොහැකි නම් නම්බුකාර විදියට පාරට බැස යාම හැදිච්චකම…

ලංකාවේ සිංහල-බෞද්ධ අධිපති රාජ්‍යය අවසන් කිරීමේ මෙහෙයුම ප්‍රගතිශීලීද? – අජිත් පැරකුම් ජයසිංහ

  ලංකාවේ වත්මන් අර්බුදය පසුපස ක්‍රියාත්මක වන දේශපාලන බලවේග රැසක් තිබේ. ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලම ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි යොමු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය. සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත අධිපතිවාදය සිංහල බෞද්ධයාටත්, සිංහල බෞද්ධයාගේ නායකත්වයෙන් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාව නම් රාජ්‍යයටත් හානිකර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත….

|

විදේශ ණය ගැන එකඟත්වය : පොලිය අඩු කරයි ; ගෙවීමට දිගු කාලයක්

ශ්‍රී අලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුව සමග ඇති කරගත් එකඟතාවය අනුව ණය සඳහා පොලිය අඩු කිරීම සහ ගෙවීමට දෙන කාලය දීර්ඝ කිරීම යන ප්‍රතිකර්ම දෙක ප්‍රධාන වන බව ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග කියයි. පැරිස් සමාජයේ රටවල් , ඉන්දියාව සහ හංගේරියාව ඇතුලත් නිල ණය හිමි කමිටුවේ මෙම එකඟතාව ඊයේ ශ්‍රී…

|

දෙවන පිරිපහදුව චීනයට! – #ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම…

අඩෝ රනිල් න්‍යාය සහ ආර්ථික උපාය මාර්ග – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

මහජන යහපත යන්න උපුටා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය විවාදය අතර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තුළ ගැබ් වී ඇති යථාර්ථය කිසිවෙකුට බැහැර කළ නො හැකිය.ජනාධිපති වරයා සිය කතාවේදී රට අසීරුවට පත් අවස්ථාවේ මහජන මුදලින් යැපෙන දේශපාලනඥයන් සිය දේශපාලනික වගකීම් මග හැර යමින්  සිටියදී මහජන යහපත වෙනුවෙන් තමා ඉදිරිපත්ව සිටින බව කීය. අතීතයට යයි නම් රනිල් රටේ ජනාධිපතිවූ…

|

අවුකන කිළිටි කළ අමන බෞද්ධයෝ – අනුර සූරියබණ්ඩාර .

  අවුකන පිළිමයට සිවුරු පෙරවීම මහත් ආන්දෝළනයකට තුඩුදී ඇති බව පෙනෙන්නට තිබේ. අදාළ පාර්ශවය කියා ඇත්තේ සිවුර පොරවන ලද්දේ බාරයක් ඔප්පු කරන්නට බව රූපවාහිනී ප්‍රවෘත්ති අනුව කියැවිණ. දෙවියන්ට පණට පණක් පුදන්නට බාර වන්නා සේ බුදු පිළිමවලට සිවුරු පූජා කරන්නට බාර වීම සාධාරණීකරණය කළ හැකි වන්නේ කවර බුද්ධාගමකට අනුවද යන්න පැහැදිලි නැත. අප දන්නා බුදුන් වහන්සේ…

රණ විරුවෝ ඉල් විරුවෝ සහ අන් විරුවෝ // – සම්පත් අමරසිංහ

  While the Revolution of 1776- 1783 created the United States, the civil war of 1861- 1865 determined what kind of nation it would be – Dr James McPherson ( A Brief Overview of the American Civil War ) ජේම්ස් මැක්පර්සන් කියන ආකාරයට 1776- 1783 විප්ලවයෙන් එක්සත් ජනපදය ගොඩනැගුණා සේම 1861 – 1865 සිවිල් යුද්ධය…

මහින්ද චින්තනය වැනි පෙරොන්වාදය සහ ආර්ජන්ටිනාවේ නිමක් නැති අර්බුදය – අජිත් පැරකුම් ජයසිංහ ( AI සහාය ඇතිව )

    ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ. සංචාරක ඇතුළු සේවා ද ප්‍රධාන ආදායම් මාර්ගයකි. ආර්ජන්ටිනාවේ ජනගහනය 2023 දී මිලියන 47.3 ක් පමණ වනු ඇතැයි ගණන්…

|

රටේ ස්වාභාවික පිහිටීම ආර්ථිකයට සවියක් කර ගන්න පුළුවන් – ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ

  2024 අය වැය යෝජනා මඟින් ලැබෙන ප්‍රතිලාභ මෙරට ආර්ථික සහ සමාජ තත්ත්වය ගොඩනැඟීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද රටේ ආර්ථික ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පසුගිය වසරක කාලය තුළ සිදු වූ ආර්ථික ප්‍රවණතා රටේ ආර්ථික වර්ධනයට බලපෑ ආකාරය 2022 වර්ෂයට වඩා වර්තමානයේදී ආර්ථික තත්ත්වය කෙතෙක් දුරට ස්ථාවර ද යන්න පිළිබඳව ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත…

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත නිසා හානි වඩාත් නරක අතට හැරේවි ද? – මහාචාර්ය රොහාන් සමරජීව

රජය කියා සිටින්නේ සමහරුන් අන්තර් ජාල පණිවිඩ (අන්තර්ගතයන්) නිසා හානි අත්විඳින බව යි. ආණ්ඩුවේ ඔන්ලයින් පනත් කෙටුම්පත විවේචනයකරන සියලු දෙනා නොවේ නම් සමහරු එයට එකඟ වනු ඇත. මතභේදයක් ඇත්තේ මෙම නීතිය එයට විසඳුම ද යන්න පිළිබඳව ය. මා පහත පෙන්නුම් කරන්නේ මෙමගින් ඉදිරිපත් කරන විසඳුම නිෂ්ඵල බව යි. හානි මගින් පීඩාවට ලක්වන තැනැත්තන්ගේ තත්ත්වය මෙයින්…

|

රාජ්‍ය ආයතන රැක ගනිමු ! ( වෘත්තීය සමිතිවලින් ) // – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

  තැපෑල රකින්නට, සෞඛ්‍යය රකින්නට,දුම්රිය රකින්නට, ආදි වශයෙන් රාජ්‍ය ආයතන ආරක්ෂා කරන්නට මේ දිනවල වෘත්තීය සමිති මහත් සටනක් කරමින් සිටිති. ඔවුන් මේ ආරක්ෂා කරන්නට සැරසෙන්නේ කවරාකාර ආයතන පද්ධතියක් ද යන්න පෞද්ගලික අද්දැකීම් කිහිපයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට උත්සාහ දරමි. මගේ මිතුරියකට දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ෆෝල්ඩරය සකසා ගැනීමට අවශ්‍ය…