ජාතික ජන බලවේගය කියන්නෙ රාජපක්ෂවාදයේ රතුපාට, දූෂණ විරෝධී මෙව්ව එක – අජිත් පැරකුම් ජයසිංහ

අනුර කුමාර දිසානායක ඉන්දියාවට යාමට පෙර පවත්වන ලද කතාව 1 කමෙන්ටුවේ දැක්වෙනවා. ඒකෙ හරය ඉන්දියාව එක්සත් වුණා. අපි බෙදා වෙන් කිරීමට ගොදුරු වුණා කියන එක. ඒ කියන්නෙ දෙමළ අරගලය එහෙම තනිකර ප්‍රතිගාමීත්වය. ඉන්දියාවේ හින්දු අධිපතිවාදය වගේ සිංහල අධිපතිවාදයත් ප්‍රගතිශීලීයි කියන එක. ඒ අධිපතිවාදයට යටත්ව ඉන්දියාවෙ මන්මෝහන් සිංලා, අබ්දූල් කලාම්ලා වැනි සුළු ජාතිකයන් වගේ ලංකාවේත් දෙමළ,…

නව සන්ධානයක ගමන් මඟ කොයිබටද? – රටේ රාළ

ළඟ එන ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව උඩට එනවත් එක්ක සන්ධාන ගොඩනැගීමේ සාකච්ඡාවත් උඩට ඇවිත්. ඒ විතරක් නෙවෙයි දැන් සන්ධාන ගොඩනැගීමේ ක්‍රියාවලි කිහිපයක්ම සිද්ධවෙමින් තියනවා.සජිත්ගේ සමගි ජන බලවේගය සමගි සන්ධානය නමින් සන්ධානයක් පිහිටවන්න කටයුතු කරමින් ඉන්නවා. ශ්‍රිලනිපය, අනුර යාපා – ලන්සා කණ්ඩායම සහ තවත් පක්ෂ ගණනාවක්ම එකතුවෙලා පොදුජන එක්සත් පෙරමුණ නැවත සක්‍රීය කිරීමේ මෙහෙයුමක නිරත වෙලා ඉන්නවා….

ලංකාවෙ අවලස්සන ලෙනින් – අජිත් පැරකුම් ජයසිංහ

දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ.විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා.ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක් කර දැමීම (2015 – FCID) වගේ වැඩ කරලා මගදි මාරු…

|

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද? – ඉකොනොමැට්ටා

තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නේ වෙළඳපොළ තරඟය වැඩි වෙද්දී භාණ්ඩයක මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යා…

සජිත් සහ සජබ වෙනුවට විකල්පයක්…? – රටේ රාළ

පහුගිය 30 වෙනිදා කොළඹ වටලන්න ආපු සජිත්ගේ තවත් අසාර්ථක උත්සාහයක් පසු බස්සන්න රනිල් සමත්වුනා.සජිත්ගේ මේ අසාර්ථක උත්සාහයෙන් සජබ සමාජිකයා ඇතුලේ යම් හෝ ධෛර්යයක් ඉතිරිවෙලා තිබුණා නං ඒකත් ලෙල්ලටම හිඳුනා.රටේ රාළ මේ කියන කතාව එතනට ආපු අපේ සියලු සජබ යාළුවෝ අනුමත කරනවා ඇති. පළවෙනි එක තමයි සජිත් බලාපොරොත්තු උන සෙනඟ එතනට ආවේ නෑ.සජිත්ගේ ටාගට් එක උනේ…

|

විසඳුම ‘නිෂ්පාදන ආර්ථිකය’ ද ? – මහාචාර්ය රොහාන් සමරජීව

අපගේ ආර්ථිකයේ අවුලට හේතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයේ දුර්වලතා යන්න සෑම වසර කීපයකට වරක්ම මතු වන අදහසකි.ඔවුන් තර්ක කරන්නේ සේවා මගින් කරන ආර්ථික වර්ධනය සැබෑවක් නොවන බවට ය. වඩාත්ම මෑත පුනරාවර්තනයේ දී, සටන් පාඨය වන්නේ නිෂ්පාදනය සංකේතවත් කරන නිෂ්පාදන ආර්ථිකයක් යන්න යි. දේශීය නිෂ්පාදනයේ අවශ්‍යතාවය අවිවාදිත ය. එසේ වුව ද, නිෂ්පාදන ආර්ථිකයේ යෝජකයින් අඟවන පරිදි දේශීය…

|

2023 සංචිත මුදල් සැපයුම – ඉකොනොමැට්ටා

සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික කරුණු පැහැදිලි කර තිබෙනවා. සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන…

කැළණියට තව කොච්චර දුරද? – රටේ රාළ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනයේ නව ගොඩනැගි පරිශ්‍රය ඊයේ (31) විවෘත කළා.රනිල් එනවට විරෝධය පළ කරමින් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ ගිය 29 වෙනිදා විරෝධතා ව්‍යාපාරයක් කළා.29 දා රෑ කොළඹ නුවර පාර අවහිර කරමින් පාරට ආපු ශිෂ්‍යයින් විසුරවන්න පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරලා තිබුණා. ඊට අමතරව 30 වෙනිදා…

|

යහපාලන කාලයේ ණය වැඩි වීම – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙන්නේ 2015-2019 අතර එක් එක් වසර වලදී සහ සමස්තයක් ලෙස රාජ්‍ය අයවැය තුලනය වූ ආකාරය. මැතිවරණ වසරක් වූ 2015දී රජයේ ආදායම් අඩු වී වියදම් ඉහළ ගියා. රජය එම වසරේ වියදම් වෙනුවෙන් (පැරණි ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් හැර) එම වසරේ රාජ්‍ය ආදායමට වඩා රුපියල් බිලියන 319.8ක් වැය කළා. එනම්,…

තවත් දැවැන්ත ලේ වැගිරීමක් අත ළඟද? – රටේ රාළ

රටේ රාළ බළකාය පහුගිය මාසය ඇතුලේ විවිධ ක්‍රම හරහා දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් එක්ක අදහස් හුවමාරු කර ගත්තා.රටේ රාළ විශ්වාස කරන්නේ ඒ ක්‍රියාවලියේ පළවෙනි වටය දැන් අවසන් කියලා.දැන් අපි ඔය කාගෙ කාගෙත් අරමුණ මොකද්ද කියලා දන්නවා.ඒවා ඇතුලේ තියන කුමන්ත්‍රණ ගැනත් දන්නවා.ඒක නිසා ඒ ගැන සමාලෝචනයක් ජනතාව ඉදිරියේ තියන එක අපේ යුතුකමක්. ඇත්තටම මේ රට මෙතනින්…

ජා – ඇලින් දුන් පණිවිඩය – රටේ රාළ

පහුගිය 27 වෙනිදා අනුර යාපා – නිමල් ලන්සා කණ්ඩායම තවත් ජයග්‍රාහී පියවරයක් තියලා.එයාලගේ රැස්වීම තිබ්බේ මීට කලින් මාලිමාවේ රැස්වීම තිබුණ තැනමයි.සාපේක්ෂව හිතුවොත් මාලිමාවට වඩා වැඩි හරි,ඒ හා සමාන හරි පිරිසක් එතන හිටියා.අනුර යාපා.නිමල් ලන්සා,සුසිල් ප්‍රේමජයන්ත,නලින් ප්‍රනාන්දු වගේ කණාඩායමක් එතන හිටියා. වේදිකාවෙන් ආපු පිරිසට සහ රටට දේශපාලන පණිවිඩ කීපයක් දුන්නා.ඒ රැස්වීම සාර්ථකව කිරීම ඇතුලේ කියන්න ඕනි…

|

ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර – ඉකොනොමැට්ටා

මේ ලිපිය සමඟ පළ කර ඇති වගුවේ තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ විස්තර. මුළු බැඳුම්කර ප්‍රමාණය දහ අටක් වන අතර එම බැඳුම්කර වල මුහුණත වටිනාකම්හි එකතුව ඩොලර් මිලියන 17,550ක්. ඉහත බැඳුම්කර දහ අටෙන් හතක් මේ මේ වන විට කල් පිරී අවසන්ව ඇති අතර එම බැඳුම්කර වල කූපන්…