විදුලි දුම්රියට ඉස්සෙල්ලා ගේන එක – අස්පට් ෂූටිං.
ආයුබෝවන් මචං……ඇහුවද අපේ ලප කුමාර සහෝදරයා කියලා තියන අලුත්ම කතාව.ඒ කතාවට අස්පට් ෂූටිංට මාර සතුටක් දැනිලා ඒ එක්කම මාර දුකකුත් දැනුනා. මචං ලප කුමාර කියනවා පොරගේ පාලනයක් යටතේ අපිට අනිවාර්යයෙන්ම විදුලි දුම්රිය සේවාවක් ලබා දෙනවා කියලා. කොච්චර හොඳද මචං….අද ලෝකේ දියුණු රටවල් ඔක්කොගේම වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් රේල්වේස්. අපි වගේ රටවල් විතරයි ඩීසල්,ගල් අඟුරුවලින් තාම දුවන්නේ.අපේ…