රාජ්‍ය සේවයේ කිරිපල්ල අත නොගා පත්වීම් කළොත් ලෙඩක්..- චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ජනාධිපති අනුර කුමාර දිසානායක, තනතුරු සඳහා තෝරා පත් කළ සමහර නිලධාරින් පිළිබඳ බොහෝ චෝදනා හෙළිවෙමින් පවති. ඩී.බී. විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් දෙදෙනා හැර මෙතෙක් රට පාලනය සඳහා ඍජුව ජනතාව 51%ක වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත් සියලු විධායක ජනාධිපති වරුන්ට මෙන් කැමති කෙනෙක් කැමති තනතුරකට පත් කිරීමේ අභිමතය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලැඛෙන්නේ…