සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!! – ඉකොනොමැට්ටා
පහත තියෙන්නේ ඊයේ පළ කළ සටහනට පාඨකයෙකු විසින් දමා තිබුණු ප්රතිචාරයක්. “IHP ආයතනය අපේක්ෂිත මහ මැතිවරණ ප්රතිඵල ගැන මෙන්ම ජනාධිපතිවරණය ගැනත් සමීක්ෂණ පසුගිය වසරේ සිට කළා. වර්තමාන සන්දර්භය අනුව මහ මැතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු නිසා ඒ සමීක්ෂණ ජනාධිපතිවරණයට අදාළ කරගැනීම තේරුමක් නැති දෙයක්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සියලුම වාර්තාවල දිගටම ඉදිරියෙන් හිටියෙ අනුර කුමාර. මහමැතිවරණය මුලින්…