මේ රටේ පොලීසියට නිදහස ලැබුනෙත් ජනවාරි 8 දා යින් පස්සෙයි – නීතිඥ සී.ජේ. වැලිඅමුණ

මේ ලංකාවේ අගමැති අපේක්‍ෂකයො  ඕනතරම් ඉඳලා තියෙනව. ප‍්‍රධාන පෙළේ අපේක්‍ෂකයෝ තමන්ගේ ඡුන්ද ව්‍යාපාරය රටේ හැමතැනම ගෙනිච්චා. නමුත් ප‍්‍රධාන අගමැති අපේක්‍ෂකයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වන මහින්ද රජාපක්‍ෂ මහත්තයා මේ මැතිවරණ ව්‍යාපාරේ කිසිම දවසක උතුරට හෝ නැගෙනහිරට ගියේ නෑ. යහ පාලනයක් සඳහා වූ පුරවැසි බලය විසින්, එළඹෙන මහ මැතිවරණය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරන ලද ජනහමු මාලාවේ අවසන්…

අලුතින් පටන්ගන්න හදන්නේ මහජන මුදල් කන එකද ? – සමන් රත්නප‍්‍රිය

අද අපි ඉන්නේ මහ මැතිවරණයක් අබියස. ඒ අගෝස්තු 17 වෙනිදා. මේ රටේ ව්‍යවස්ථාදායකයට මන්ත‍්‍රීවරු තෝරා ගන්න මැතිවරණය අපි අභියසට ඇවිල්ල තියෙනව. ඒ මැතිවරණයේදී අපි ගන්න තීන්දුව මත අපේ අනාගතය ලියවෙන්න නියමිතව තියෙනව. ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා, මේ රටේ ජන සමාජය විනාශකරපු, ඝාතන සංස්කෘතිය තමාගේ එකම පාලන ක‍්‍රමය බවට පත්කර ගත්ත, යහ පාලනය නැතිකරපු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය…

පට්ට කෙප්ප කෙලින මහින්ද 17 දාට ගෙදර යවමු – ගැමුණු විජේරත්න

“සාමාන්‍යයෙන් කියමනක් තියෙනනේ ඇග පුරාම මොළේ කියලා. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ ඇගපුරා තිබුණේ ජාතිවාදය, ක්‍රෝධය, වෛරය, භීෂණය, වංචාව හොරමැරකම්, සුදු වෑන් සංස්කෘති මේ සියල්ලම ඇග පුරා තිබුණා.” යහ පාලනයක් සඳහා වූ පුරවැසි බලය විසින්, එළඹෙන මහ මැතිවරණය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරන ලද ජනහමු මාලාවේ අවසන් ජනහමුව  කොළඹ පිටකොටවු, බැස්ටියන් මාවතේ දී පවත්වන ලද අතර…

වාමාංශික දක්ෂිණාංශික වචනවල තේරුමක් අද නැහැ – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

(පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ හිටපු පීඨාධිපති ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා සමග කරන ලද සාකච්චාවක්.) වාමාංශික පක්‍ෂවලට ශ‍්‍රී ලංකා දේශපාලනයේ ඉතා දිගු ඉතිහාසයක් තියෙනව. නිදහසින් පස්සේ වසර 65 ක් ගෙවිලත්, වාමාංශික පක්‍ෂ ජනතාව තුළ ඇති කරගෙන තිබෙන ස්ථාවරය කුමක්ද? අද අපිට දකින්න සිද්ධ වෙලා තියෙන්නේ මේ වාංශික පක්‍ෂ සේරම එකතුවෙලා අන්ත දක්‍ෂිණාංශික කියලා හඳුන්වපු එක්සත්…

ධූරයේ බලතල ගැන අප කථාකරන විට රාජපක්ෂ සිතුවේ ඒවා ඔහුගේ පෞද්ගලික බලතල ලෙසය.

ජනාධිපති ධූරයේ ඇති බලතල සම්බන්ධයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙට අපි ගියෙමු. අපේ නායකතුමා, හසන් අලී මහතා සමඟ මම ද ඒ ගමනට එක්වීමි. නීතිඥයෙකු ලෙස ජනාධිපති ධූරයේ බලතල ගැන කථාකරන විට රාජපක්ෂ ජනාධිපතිවරයා කථා කළේ තමාගේ පෞද්ගලික දෙයක් ගැන කථා කරන්නට වෙනත් අයෙකුට බලයක් නැත යන අදහසිනි. ලොකු වලව්කාරයින් වන ජේ. ආර්. ජයවර්ධනලාට ඒ බලතල…

|

ශීත කාමරවල මැතිවරණ ප්‍රකාශන සැසදීමක් – මහාචාර්ය රොහාන් සමරජීව

 මැතිවරණ ප‍්‍රකාශණ කිහිපයක් දැන් නිකුත් වී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශණය ඔවුන්ගේ ප‍්‍රශ්නයට සීමා වී ඇත. එහෙයින්  ආර්ථිකය පැත්තෙන්  බැලූකළ අපිට කථාකරන්නට තිබෙන්නේ  එක්සත් ජාතික පක්ෂයේ, එක්සත් ජනතා සන්ධානයේ, සහ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශන ගැන ය. විශාල පරාසයක් මෙවැනි ලිපියකින් සාකච්ඡුා කිරීමට ඉඩක් නැති හෙයින් මේ සාකච්ඡුාවට මා ඇතුලත් කරගන්නේ ඒ ප‍්‍රකාශණ වලට…

මහින්ද රාජපක්‍ෂ බලයට ආවොත්, රට දෙකඩ වීමේ අනතුරක් ඇති වෙන්න පුළුවන් – දයාපාල තිරානගම

දයාපාල තිරානගම කියන නම විවිධ ක්‍ෂේත‍්‍ර කිහිපයක කාලයක් තිස්සේ වරින්වර ඇසෙන නමක්. ඔබ ම ඒ පිළිබඳව පැවසුවොත්. මම බාල කාලයේ ඉඳලම දේශපාලනයේ නිරත වෙච්ච කෙනෙක්. විශ්වවිiාල ජීවිතයේදී සටන්කාමී සංවිධානත් එක්ක වැඩකරපු කෙනෙක්. ඒ වගේම කොමිනියුස්ට් පක්‍ෂය වගේ පක්‍ෂත් එක්ක වැඩකරල විශාල අත්දැකීම් ලබාගත්තා. සන්නද්ධ මාවතට පිවිසීමේ උවමනාවකුත් දැක්කා. ඒ කාලේ යම් යම් කණ්ඩායම් එක්ක එකතුවෙලා…

තුන්වන තෝරාගැනීමක් නැත – දෙකෙන් එකක් තෝරාගන්න – යහපාලනය සදහා පුරවැසියෝ

අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක දේශපාලන වැදගත්කම අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, සංහිඳියාව සහ යහපාලනය ගරුකරන ඡුන්දදායකයින් මෙන්ම දේශපාලන බලවේග හොඳින් අවබෝධකරගෙන සිටිති. මේ මැතිවරණයේ දී තෝරාගැනීම සඳහා ඡුන්දදායකයින් සහ දේශපාලන බලවේග  ඉදිරියේ ඇති විකල්පය ඉතා පැහැදිලි ය. ජනවාරි 08වෙනිදා ලබාගත් ප‍්‍රජාතන්ත‍්‍රීය ජයග‍්‍රහණය  ඉදිරියට ගෙනයනවා ද, නැතිනම් රාජපක්ෂ යුගයට ආපසුසට යනවා ද යන තෝරාගැනීම…

තුන්වන බලවේගය ජවිපෙ නොවනබව ඔවුන් විසින්ම ඔප්පුකරනවා – එස් ජී පුංචිහේවා

ඔහු ගේ සිත තුළ වාමාංශික දේශපාලන බීජය පැලවෙන්නේ කොමිනියුස්ට් පක්‍ෂයේ තිඹිරිගෙය වශයෙන් සැලකෙන මාතර දී ය. ඒ ඔහු උපන් ප‍්‍රදේශ වීමත්, ඔහුගේ සොහොයුරෙක් කොමියුනිස්ට් පක්‍ෂයේ ක‍්‍රියාකාරිකයකු විමත් නිසාය. රැුකියාව වශයෙන් ගුරුවෘත්තිය ප‍්‍රථමයෙන්ම තෝරාගන්නා ඔහු 1965 වසරේදී සේවය කරනු ලබන්නේ අම්පාර දිස්ත‍්‍රික්කයේය. මේ වනවිට ඔහු කොමිනියුස්ට් පක්‍ෂයේ ක‍්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් සැලකියයුතු වැඩකොටසක් පක්‍ෂය වෙනුවෙනු කරනු ලබයි….

මහින්ද දිණුවොත්, මෛත්‍රිව ඝාතනය වන්නට ද පුළුවන්

විය නොහැකි දෙයක් නමුත්, උපකල්පනයකට අනුව මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළහොත්, ලංකාව ඉතාම අමාරු තැනකට ගමන් කිරීම වැළැක්විය නොහැක. එය ෆැසිස්ට්වාදය හැටියටම හැඳින්විය නොහැකි වූවත්, එය ෆැසිස්ට් මාදිළියේ පාලනයක් වනු ඇත. සියලූම දූෂිතයින් නිදහස් කරන බව බලාපොරොත්තු විය යුතු ය. දැනට විභාග වන සහ විභාග වීමට නියමිත් නඩු සියල්ල අහෝසි කරනු ඇත. ගෝඨාභය රාජපක්ෂ නැවත ඉහළ…

බුද්ධියට නිගාකිරීම – සී ජේ අමරතුංග – ලංකාදීප ” ගුරුදා විග්‍රහය” -2015 08 06

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ නවසිය හැත්තෑ හතේ පැවැති මහ මැතිවරණයෙනි. එම මැතිවරණයේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ ජනතාවට ධාන්‍ය ආහාර රාත්තල් අටක් ලබාදෙන බවයි. එක්සත් ජාතික පක්‍ෂය කීවේ තමන් බලයට පත්වූ විට සැමටම සතියකට ධාන්‍ය රාත්තල් අට බැගින් ලබාදෙන බවයි. ඒ වනවිට මේ රටේ පැවැති සලාක ක‍්‍රමය යටතේ සෑම දෙනාටම සතියකට සහල් කිලෝවක්…