ජිනීවා විරෝධය දියවෙයි – උද්ඝෝෂණ නවතී !

ජිනීවා යෝජනාවලට එරෙහිව පෙළගැසුණු වීරවංශ – ගම්මන්පිල විපක්ෂය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයක් සංවිධානය නොකරන බව ආරංචි වීමෙන් පසුව පුරුවැසි සංවිධාන එකමුතුව කැදවා තිබූ උද්ඝෝසනයද අවලංගු කළ බව එහි සංවිධායකයෝ අද නිවේදනය කළේය .මීට පෙර වාර්තා වුයේ දෙපාර්ශවයම උද්ඝෝසණ සංවිධානය කරන බවයි . ජිනීවා යෝජනාවලට පක්ෂව උද්ඝෝසනයක් සංවිදානය කරන බව පුරවැසි සංවිධාන එකමුතුව සදුදා පුවත්පත් සාකච්චාවක් පවත්වා…

නව ව්‍යවස්ථාවට එතෙරිනුත් උපදෙස්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දීමට ඔහු විසින් පත්කෙරුණූ කමිටුවට උපදෙස් ලබාගැනීම සඳහා මහාචාර්ය සූරි රත්නපාල පසුගිය දා ලංකාවට පැමිණි බව වාර්තා වේ. මෙම කමිටුවේ සභාපති ලෙස ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කටයුතු කරන අතර දෙමළ සන්ධානයෙන් නීතිඥ සුමන්තිරන්, මුස්ලිම් කොන්ග්‍රසයෙන් නිසාන් කාරියප්පර්. එජාපයෙන් මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා ඇතුළු පිරිසක්…

අපේ එකා හදාගත්තේ නැත්නම් පාරේ මිනිස්සු ගහනවා – ගාමිණි වියන්ගොඩ

වර්තමාන තත්ත්වය ගැන කියනවා නම් මුලින්ම කියන්නට  ඕනේ ජනවාරි 8 වෙනි දා සහ අගෝස්තු 14 වෙනි දා තීන්දුව ගැන.  මිනිස්සු කිසි වෙනසක් නැතිව එකම තීන්දුවක්, නැත්නම් එකම විනිශ්චයක් තමයි දීලා තිබෙන්නේ.  ඒ දක්වා මිනිස්සු ගත වූ කාලය තුළ, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ, ඒකෙනුත් දෙවෙනි පාලන කාලය තුළ, එම ජනතාව අත්වින්ද තත්ත්වයන් පිළිබඳව සිතා…

කුමන්ත‍්‍රණකාරයින් රකින ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්

යහපාලනයක් ගෙන ඒම පිණිස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිතනතුරට පත්කරගෙන තවම වසරක්වත් ගත වෙලා නෑ. ඒ යහ පාලනය ඉදිරියට ගෙන ඒම පිණිස පත්කරගත් එක්සත් ජාතික පෙරමුණු රජයට තවම මාස දෙකක කාලයක් ගෙවිලත් නෑ. එහෙත් එම ජයග‍්‍රහණයන් පිටුපස සිටිය බලවේග දැනටමත් රජය විවේචනය කරන්න පටන් අරන්.  ඇයි යහපාලන ක‍්‍රියාකලාපය ගැන ඔබලා සෑහීමකට පත්වෙන්නෙ නැද්ද? පැවති මහින්ද රාජපක්‍ෂ…

විජය ප‍්‍රාර්ථනා කරපු රට හදන්නට බැරිනම්, අපි දරණ තනතුරක කිසිම වටිනාකමක් නෑ – රාජිත සේනාරත්න

දිවංගත මානවහිතවාදි දේශපාලඥ විජය කුමාරතුංගයන් ගේ 70 වන ජන්ම දින සැමරුම් උත්සවයේ දී සෞඛ්‍ය හා පෝෂණ ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ කතාව. මගේ දේශපානලන ජීවිතයේ ගෙවපු අමාරුම, දුෂ්කරම කාලය ගෙවුන මහජන පක්‍ෂය සමග දේශපාලනය කරන කාලේ. ඒ වගේම මගේ ජීවිතයේ සුන්දරතම කාලය ගෙවුනෙත් මහජන පක්‍ෂයේ දේශපාලනය කරන කාලේ කිව්වොත් එය නිවැරදියි. අපි සුන්දරතම මිනිසුන් සමග…

දූෂණයට එරෙහි සංග‍්‍රාමයමත් දූෂිත ය – ‘ද සන්ඬේ ටයිම්ස්’

ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේ සිට දැන් මාස දහයක් ගතව තිබේ. ඒ සා කාලයක්, පැවති ආණ්ඩුවේ දූෂිතයන්ව නීතිය ඉදිරියට පැමිණවීමක් ගැන බලා සිටීමට සිදුව තිබේ. මැතිවරණ ව්‍යාපාරය මහා ඝෝෂාකාරී එකක් විය. මෛත‍්‍රිපාල සිරිසේනට සහයෝගය දැක්වූ දේශපාලන පක්ෂවල සංග‍්‍රාම සටන් පාඨය වුණේ දූෂණය මුලිනුපුටා දැමීමයි. දූෂිතයන්ට දඬුවම් පමුණුවන බවටත්, නැවත එවැනි දූෂණ ඇති නොවන තැනට වගබලා…

එල්ලූම්ගහ ගෙනා පමණින් දූෂණ, අපචාර, මිනීමැරුම් මැඩපැවැත්විය නොහැකියි – නීතිඥ එස්. ජී. පුංචිහේවා

කොටදෙනියාව පොලිස් වසමේ දැරියක් දූෂණයට ලක්ව ඝාතනය වීමත්, රත්නපුර ප‍්‍රදේශයේ කොටකෙත ගම හා ඒ ආශ‍්‍රිතව එක දිගට මැනීමැරීම් වැලක් සිදුවීමත්, ලාබල දරු දැරියන් පිරිසක් කුරීරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධීන් රැුසකුත් පසුගිය වකවානුවේ දිවයිනේ විවිධ පළාත්වලින් වාර්ථාවුනා. මෙම චෝදනා වලට වැරදිකරුවන්ට දැඩි දඬුවම් දියයුතු බවටත්, එල්ලූම් ගස ක‍්‍රියාත්මක කර චූදිතයන් එල්ලූම්ගස් යැවිය යුතුබවටත්, රට පුරා දෑවැන්ත…

කෙටි කාලීනව අමාරු නමුත් ඉදිරිය රටට යහපත් – නීතිඥ ශිරාල් ලක්තිලක

වත්මන් ආණ්ඩුව කිසියම් මූල්‍ය හිඟයකට මුහුණ දී සිටින බව කවුරුත් දනිති. චීනයෙන් ගිනි පොලියට ණය ගෙන මහින්ද රාජපක්ෂ ගෙනගිය කොන්ක‍්‍රීට් සංවර්ධනය අත්හිටුවීම මෙයට ප‍්‍රධාන හේතුව වේ. වත්මන් ආණ්ඩුව උත්සාහ දරන්නේ රටට අහිතකර රාජපක්ෂ මාදිලියේ සංවර්ධනයෙන් මෑත් වී විදේශ ආයෝජන හරහා රට නව සංවර්ධන මාවතකට යොමු කිරීමට ය. අගමැතිවරයාගේ ජපාන සංචාරයේ මූලික අරමුණ වූයේ ද විදේශ…

දකුණු අප්‍රිකාව යුද අපරාධ ගැන ඇත්ත හෙවු හැටි – සී ජේ අමරතුංග

පසුගිය යුද සමයේ සිදුවීම් ගැන සත්‍ය සොයන්නට ආණ්ඩුව කිසියම් යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරන්නට සූදානම්ය. එහි අංග පිළිබඳව විදේශ ඇමැති මංගල සමරවීර මහතා මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අදහස් ප‍්‍රකාශ කොට ඇත. තවමත් නිශ්චිත නැති මෙම යාන්ත‍්‍රණයට යම් පමණකට ආදර්ශයට ගන්නේ දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක වූ සත්‍ය සෙවීමේ කොමිසම බවද ප‍්‍රකාශ වී තිබේ. අප රටේ තත්ත්වයන්ට වෙනස් තත්ත්වයක්…

|

විකල්ප පෙරමුණු හදන්න ගිය වීරවංශ , ගම්මන්පිල අනාථයි !

එකසත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රීපාල සිරිසේන නායකත්වයට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව විකල්ප පෙරමුණක් හදන්න ගිය විමල් වීරවංශ ,උදය ගම්මන්පිල දෙදෙනාට මහින්ද පිලේ සිටි අන් සියලු කණ්ඩායම් විරුද්ධ වීම නිසා අනාථ වන්නට සිදුවී ඇති බව අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි .මහින්ද රාජපක්ෂ මහතා මෙම වැඩපිළිවෙලට සහභාගී නොවන බව ප්‍රකාශ කොට ඇත .ශ්‍රී ල නි ප අනෙක්…

වගවීම ව්‍යවස්ථාවටම ඇතුල් කළ යුතුයි – ආචාර්ය සුජාතා ගමගේ

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නේ ද නැතහොත් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ද යන්න පැහැදිළි නැතත් ව්‍යවස්ථාව පිළිබඳ කථිකාවක් ඇත. මෙයින් කොයිඑක වූවත් ව්‍යවස්ථා පුතිසංස්කරණයේ දී, අයිතිවාසිකම් වලට අමතරව තව වැදගත්  කරුණක්  කෙරෙහි මගේ අවධානය යොමුවේ. එකක් තමයි වගවීම කියන කාරණය.   නියෝජන දේශපාලනයේ දී කිසියම් කාල සීමාවකට  පාලකයින්ට බලය ලබාදෙන්නේ කොන්දේසිවලට යටත්ව ය.  එසේ පාලන බලය ලබාදුන්…

ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් තියෙනවා – ගැමුණු විජේරත්න

එසේත් නැතිනම් බලාපොරොත්තුඔබ සභාපතිත්වය දරණ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, යහපාලනය ඇති කිරීමට ප‍්‍රබල දායකත්වයක් දුන් පුරවැසි බලය හා වෘත්තීය සමිති සංවිධානයට අනුබද්ධිත එක් ප‍්‍රබල වෘත්තීය සමිතියක්. ඒ වගේම ඔබ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ විධායක සභිකයෙක්.  පුරවැසි බලය සංවිධානයේත් ක‍්‍රියාකාරී සාමාජිකයෙක්. ඔබලාගේ බලාපොරොත්තු සඵල කරමින්, යහපාලනය ඉදිරියට ගෙන යෑමට එක්සත් ජාතික පෙරමුණු…