ගොවීන් සියදිවි නසාගන්න හේතු ප‍්‍රකාශ කරන්න මරණ පරීක්‍ෂකවරුන්ට තහනම් – ප‍්‍රගතිශීලි ගොවි සංවිධානයේ කැඳවුම්කරු කවුඩුල්ලේ ජයතිස්ස

2000 අපේ‍්‍රල් මාසයේදී පමණක් 22 දෙන්නෙක් සියදිවි නසාගත්තා ගොවි ණය ප‍්‍රශ්න නිසා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්ඩලයේ සභාපතිකෙනෙකුත් වහබීල මැරුණ. ඒ අයගෙ බිරිඳ, දරුවො කිව්වේ මේ අය මැරුනෙ ගොවි ණය හින්ද. අපි ඇත්ත කතාකරන්න  ඕනැ. මිනිය අපිට දෙන්නැතුව අරන් ගියත් කමක් නෑ. බොරු වාර්තා ලියන්න එපා කියල. වී හා අනෙකුත් කෘෂි භෝගයන් සඳහා රජයට සහතික…

පොහොර සහනාධාරයෙන් ගොවියා ගොඩ ගියේ නැහැ – ප‍්‍රගතිශීලී ගොවි සංවිධිනයේ කැඳවුම්කරු කවුඩුල්ලේ ජයතිස්ස

ගොවියා ඡුන්දය සඳහා බැඳතබාගන්නා මෙවලමක් වෙලා තියෙනව. එහෙත් මෙයින් ගොවියා ගොඩ ගියෙත් නෑ. ආන්ඩුවට වාස. ගොවි බිම සංරක්‍ෂණය වුනෙත් නැහැ. මේක අවිද්‍යාවක් බවට පත්වෙලා තියෙනව. – ප‍්‍රගතිශීලී ගොවි සංවිධිනයේ කැඳවුම්කරු  කවුඩුල්ලේ ජයතිස්ස ඔබ නායකත්වය දෙන ප‍්‍රගතිශීලි ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධානය ගණනාවක්, අවුරුදු ගණනක් තිස්සේ ගොවියන්ට බලපාන ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කරනව, විරෝධතා දක්වනව, පෙළපාලි යනව….

අයවැය හා ප්‍රතිගාමිත්වයේ ඒකාබද්ධ සටන – අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය ජනවාරි 08දා අපි විප්ලවයක් කළෙමු. එහෙත්, එය සමාජවාදී විප්ලවයක් නො වේ. එය වනාහි නැගී ආ ෆැසිස්ට් ඒකාධිපතිත්වයක් පැරදවූ ප්රනජාතාන්ත්රිතක විප්ලවයකි. අප තවමත් සිටින්නේ ධනවාදය තුළ ම ය. සමාජවාදය මනෝමූලික වශයෙන් මුළුමනින් ම වාගේ පරාජිත ය. වාමාංශිකයන් අණු, පරමාණු දක්වා බිඳී, විසිරී සිටීම වෙන ම කාරණයකි. ගතානුගතික මාක්ස්වාදීන් මේ වන විට සිටින ස්ථාවරයන් නිරීක්ෂණය කළ…

නීතියේ ආදිපත්‍ය නැති වූ තැන යහපාළනය කියන්නේ පුරාජේරුවක් පමණයි. – මහාචාර්ය සරත් විජේසූරිය.

රාජපක්‍ෂ ආණ්ඩුව පරාජයට පත්කළේ දේශපාලන පක්‍ෂයක් නෙමයි සිවිල් සංවිධාන. සිවිල් බලවේගයකින් තමයි පොදු අපේක්‍ෂකයා බලයට පත්කළේ. ජනවාරි 8 වෙනිදා අපි අලූත් රාජ්‍ය යාන්ත‍්‍රණයක් ප‍්‍රථිස්ඨාපනය කරගත්තයි කියල ලොකු මුලාවකට තමයි පත්වෙලා තියෙන්නෙ. එහෙම කියන්න හේතුව, මේ බරපතල වංචා, දූෂණ කරපු පුද්ගලයන්, තමන්ට බලය අහිමි වුවත්, බලය පරිහරණය කිරීමට අවකාශයක් නිර්මාණය කරගෙන තබීම. – මහාචාර්ය සරත් විජේසූරිය….

ටී එන් ඒ කියනදේ කරන්න බැරිනම් විග්නේශ්වරන් අස්විය යුතුයි – හින්දු පුජක සංගමයේ උප සභාපති පී. සිවලෝගනාදන් පූජක තුමා

“ටී.එන්.ඒ. එක කියන විදිහට විග්නේශ්වරන් වැඩ කරන්නෙ නැත්නම්, ඉල්ලා අස්වෙලා තනිවම ඡුන්දෙකට ඉදිරිපත් වෙන්න අවශ්‍යයි. ඔහු සුමන්තිරන් මහතා සම`ගත් අමනාපයි. සම්බන්දන් මහතාත්, සුමන්තිරන් මහතාත් නිවැරදි මගක යන බවයි උතුරේ ජනතාව වන අපිට පෙනෙන්න තියෙන්නෙ.” සමස්ත ලංකා හින්දු පූජකවරුන්ගේ ආගමික, සුභසාධක සංගමයේ උප සභාපති, උතුරු පළාත් හින්දු සංගමයේ සභාපති, පී. සිවලෝගනාදන් හින්දු පූජක තුමා ප්‍රකාශ කරයි…

රතු ධනවාදය බිහි වෙන තුරු ජනතාව රවටමු ද? ඇත්තට මුහුණ දෙමු ද? – අජිත් පැරකුම් ජයසිංහ

ආණ්ඩුවේ අයවැය යෝජනාවලිය විග්‍රහ කිරීමේදී අප විසින් සලකා බලනු ලබන කාරණා කීපයක් තිබේ. ඒ අතරින් පළමුවැන්න අපට මේ ආණ්ඩුව වහා පෙරළා දැමීමට හෝ මේ සමාජ ක්‍රමය අවුල් කර දැමීමට හෝ අවශ්‍යතාවක් නැත. ආණ්ඩුවට වසර පහක් රට පාලනය කිරීම සඳහා ජනවරමක් තිබේ. එසේම, සමාජ ක්‍රමය අවුල් කර දැමූ පමණින් සමාජවාදය නිර්මානය වන්නේ නැත. සමාජවාදය යනු ඉබේ…

මහින්දත්, කොටිත් අනික් අයගෙ මතයට ඇහුම්කන් දුන්නෙ නෑ. අන්තිමේ ඔවුන් දෙගොල්ලම පැරදුණා. – වර්ධරාජා පෙරුමාල්

“එක රාජපක්‍ෂ කෙනෙකුගේ ආධිපත්‍යයට විතරක් නෙමෙයි, ජනතාවට යටත්වෙන් සිදුවුනේ. රාජපක්‍ෂලා ගණනාවකගෙ පීඩනය ජනතාවට විඳින්න සිද්ධ වුණා. කොටි කල්ලිය වගේ තමයි රජාපක්‍ෂ පවුලත් රට පාලනය කරන්න හැදුවෙ. එයාල කියනදේ විතරයි හරි. අනික් කට්ටිය කියදේ වැරදියි කියලයි ඔවුන්ගෙ අදහස වුණේ. කොටි වගේම රාජපක්‍ෂලත් කාගෙවත් මතයට කන්දුන්නෙ නෑ. මහින්ද කොටින්ව පැරැුද්දුව. මහින්දත් කොටිවගේ හැසිරෙන්න ගත්තම ජනතාව මහින්දව  පැරැුද්දුව.”ඊ.පි.ආර්.එල්.එෆ්….

වරධරාජා ත්‍රිකුණාමලේ ඉස්සුවේ ජාතික කොඩිය මිස ඊලාම් කොඩියක් නොවේ – හිටපු ඇමැති ජෝ සෙනෙවිරත්න හෙළිකරයි .

“ඔය සිද්ධිය සිදුවුණා කියන අවස්ථාවේ මමත් හිටිය. අභාවප‍්‍රාප්ත නාවික හමුදාපති ක්ලැන්සි ප‍්‍රනාන්දු මහතාත් හිටිය. ආණ්ඩුකාර නලීන් සෙනෙවිරත්න මහතාත් හිටිය. තවත් සම්භාවනීය අමුත්තන් රැුසක් හිටිය. එදා නිදහස් දිනය. ඒ උත්සවය ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකාවෙ ජාතික කොඩිය එසෙව්වෙ. ඒ අවස්ථාවෙ එතුමා කිව්ව ‘මගේ ජීවිතෙට ප‍්‍රථම තාවටයි මම මේ සිංහ කොඩියක් ඔසවන්නෙ. මම එහෙම කරන්නෙ අපි හැමෝම එකට…

මෑතකදිම රටේ තුන්වෙනි බලවේගයක් පැන නැගෙන්න පුළුවන් – එක්සත් ජනතා පෙරමුණේ නායක, සමගි බලවේගයේ කැඳවුම්කරු- සිරිමසිරි හපුආරච්චි

දෙකෝටියක පමණ ජනගහණයක් සිටින අපේ රටේ, භූමි ප‍්‍රමාණයටවත්, ඡුන්ද දායකයන් ප‍්‍රමාණයටවත් නොගැලනෙ ලෙස අසාමාන්‍ය අයුරින් දේශපාලන පක්‍ෂ රාශියක් බිහිවෙලා තියනව. තව තවත් බිහිවෙමින් පවතිනව. එය මේ රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙක වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ පැවැත්මට වාසිදායක තත්ත්වයක් නේද? ඔවුන්ට අභියෝග කිරීමට සිටින තුන්වෙනි බලවේගය කැලී කෑලී වලට කැඞීයාමක් නේද මෙයින්…

ජාතික ආණ්ඩුව අස්ථාවර යැයි සිතීම මිත්‍යාවක් – ආචාර්ය අශෝක අබේගුණවර්ධන

 අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා සිද්ධ වූ ක‍්‍රියාවලිය අපිට නැවුම් අත්දැකීමකි. මෙවැනි දෙයක් ලංකාවේ මීට පෙර සිදුවී නැතිවා පමණක් නොව මාදන්නා තරමින්  ලෝකයෙන් ද  වාරිතාවන සිදුවීම් ඉතා අල්ප ය. මෙතන තිබෙන ප‍්‍රධානම ලක්ෂණය තමයි එක පක්ෂයක නායකයෙක් ඒ පක්ෂයට විරුද්ධ අනිකුත් බලවේග එකතු කරගෙන ජයග‍්‍රහණය කිරීම.  එපමණක් නොව ජයග‍්‍රහණයෙන් අනතුරුව පසු එම පක්ෂයේම නායකයා බවට ද…

සෝභිත හිමියන්ගේ තැන ගන්න නව දේශපාලන ව්‍යාපාරයක් ඕනෑ – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

“ලෝකයේ රටවල් රැුසක් වෙනස් මාවතකට යොමු කෙරුවෙ වාමාංශික ව්‍යාපාර ඇතුළු විප්ලවීය තරුණ කොටස්. ලංකාවේ වාමාංශික ව්‍යාපාර කරන්න  ඕන දෙයක් තමයි භික්‍ෂුවක් වූ සෝභිත හිමියන් කෙරුවේ. අපේ වාමාංශික නායකයන් ඒ වෙලාවෙ කොහෙද හිටියෙ? ¥ෂිත මහින්ද රාජපක්‍ෂගෙ ඔඩොක්කුවෙ. ඔවුන් සටනට ආවේ හොරුන්ට, ¥ෂිතයන්ට, අපරාධාරයන්ට දඬුවම් දෙන්න නෙමෙයි ඔවුන්ව රකින්න.”ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු එම අදහස් දැක්වූයේ  ‘වාමාංශික දේශපාලන පක්‍ෂ…

ඇවන්ගාඞ් ගිවිසුම අවලංගු කීරීම හරියට හරි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග .

 ඇවන්ගාඞ්  සමාගම සමග එක්ව මුහුදු ආරක්ෂක කටයුතු කරගෙන යාමට රජය ඇතිකරගෙන තිබූ ගිවිසුම අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව නිවැරදි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි .මෙම ජාවාරමේ ලාභයෙන් සියයට පනහක් හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ මහතාගේ සමාගමකට හිමිවන බවත් එතුමිය කියයි . “යුක්තිය” සමග එතුමිය කළ සාකච්චාව මෙසේ පළකරමු ….