අපේ අය දේශපාලනය කරමින් අධ්‍යාපනය විනාශ කළා – අගමැති රනිල් වික්‍රමසිංහ
මේ සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුති වන්ත වන අතරම කෙටි වේලාවක් රැදී සිටීමට සිදුවීම පිළිබඳ මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. 1965 මම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට මම පිළිතුරු ලිව්වා. 1965 න් පස්සේ ගණිතය සම්බන්ධ එකම විභාගයකටවත් පෙනී සිටියේ නැහැ. එයින් අදහස් කළේ අපි ගණිතය අමතක කිරීමවත්, ගණිතය පැත්තකට දැමීමවත් නොවේ….