ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් තමන්ට ලැබිල තියෙන ජනවරමට අනුව කටයුතු කළ යුතුයි. – චමීර පෙරේරා – වමේ කේන්ද්‍රය – සම කැඳවුම්කරු
ජනවාරී 8 මේ රටේ ආරම්භ කළ දේශපාලන පරිවර්තනයේ අභිලාෂයන් ආරක්ෂාකරගන්න නම්, වික්‍රමසිංහ මහත්තයට තියන අර්ජූන මහේන්ද්‍රන් ලැදියාව අත්හරින්න අවශ්‍යයි. ඒ වගේම මෛත්‍රීපාල මහත්තයට තියෙන ගෝඨාභය පේ‍්‍රමයත් අත්හරින්න අවශ්‍යයි. අපිට තියෙන ප්රශ්නය තමයි, මේ දෙපොල ජනවාරි 8 ඇතිකරගත්ත අභිලාෂයන් වලින් එහාට ගිහින්, ජනවාරි 8ත්, අගෝස්තු 17ත් මේ රටේ මහජනයා සමග ඇතිකරගත්ත එක`ගතාවයන්ගෙන් එහාට ගිහින් තමතමන්ගේ න්යායපත්රයන්ට…