මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප්රමුඛ කාර්ය කරගන්න කියන එක – නීතිඥ නාමල් රාජපක්ෂ
මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. මේක කිසිදු ක්‍රමවේදයකට ගොඩනගපු ව්‍යවස්ථාවක් නෙමයි. මේක එක එක්කෙනාගෙ උවමනාවන් එක්ක ගොඩනගපු ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවත් එක්ක තවදුරටත් යන්න බෑ. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප්රමුඛ කාර්ය කරගන්න කියන එක. පසුගිය ආණ්ඩුව කාලේ නම් මහාපරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුව. ඒත් මේ ආණ්ඩුවෙන් සංවර්ධනය උදෙසා කිසිදෙයක් කෙරෙන්නෙ නෑ කියල චෝදනාවක් තියෙනව….