සුද්දා කියන විදියට රෙදි ඇන්දොත් අපේකමට මොකක් වෙයි ද? – අජිත් පැරකුම් ජයසිංහ
පහත පළ වන්නේ උදයසිරි වික්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයේ නලින් ප්‍රදීප් උඩවෙල රඟපාන චරිතයේ දෙබස් ඛණ්ඩයකි. “ඇත්තට ම ආධාර ලැබෙන්නෙ සුද්දො ඉන්න රටවල්වලින් විතරයි. ඒ රටවල්වලින් ආධාර ලැබෙන්නෙ ඒ රටවල් විදේශ වීම නිසා ම නෙමෙයි. ඒ රටවල්වල සුද්දො ඉන්න නිසා. “ඔන්න විදේශ කියන හැම රටකින් ම ආධාර ලැබෙනවා නම් විදේශාධාර කිව්වට කමක් නැහැ. ඒත් ඇත්තට…