දේශපාලන කුහකයෝ පිරිසක් සතියෙන් සතිය බොරු නිර්මාණය කරනවා – අමාත්‍ය මහින්ද අමරවීර
දේශපාලන කුහකත්වයෙන් හා ඊර්ෂ්‍යාවෙන් සිටින පිරිසක් සතියෙන් සතිය බොරු නිර්මාණය කරමින්, පට්ටපල් බොරු කියමින් අහිංසක මිනිසුන් පාරට බැස්සූ බවත්, දැන් හිරගෙවල්වල තපින්නට සිදුවී තිබෙන්නේ එම අහිංසක මිනිසුන්ටයි. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව තේරුම් ගෙන තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 20 වැනි දින…