මහ ඇමැති සමුළුවේ උණුසුම් කතා : ගීතාගේ තීන්දුවෙන් විපක්ෂය අවුලක
ලැබුණු තවත් තොරතුරකින් ඒකාබද්ධ විපක්ෂයේ තිගැස්මක් ඇති වී තිබෙනවා. එය නම් මැතිවරණයකට තරග කළ ලැයිස්තුවක එක් නමක් නුසුදුසු වූ විට එම නාම යෝජනා ලැයිස්තුවම අවලංගු වන බවට වන නීතිමය තර්කයයි. මීට පෙර අවස්ථාවක කොළඹ නගර සභාවේ එජාප ලැයිස්තුවම අවලංගු වූයේ එයට ඇතුළු කර තිබූ එක් අයෙකු නුසුදුස්සකු වීම නිසාය. පළාත් මහ ඇමැතිවරුන් ජනාධිපතිතුමාගෙන් එක හඬින් ඉල්ලා සිටියේ…