යහපාලන ආණ්ඩුවේ පදනම් බිඳ දමන දේශපාලන අවස්ථාවාදය – භාතිය බරුකන්ද
යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට හේතු වුණු කරුණු එකින් එක බිඳ වැටෙමින් පවතින ස්වභාවයක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ පවසනවා. මේ ගැන ඔවුන්ටත් වඩා සංවේදී ජනතාව, විශේෂයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඡුන්දය භාවිත කළ ජනතාව කියන්නේ ‘ආණ්ඩුව කරන කියන දේවල් ගැන තමන් තුළ කිසිඳු ආකාරයක ප්‍රසාදයක් නැති බවයි. දේශපාලන ප්රවණතා…