නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කඩාකප්පල් කිරීමට අන්තවාදීන් උත්සහ දරමින් සිටිනවා. – චමීර පෙරේරා // Vedio//
පසුගිය මහින්ද රාජපක්ෂ කාලයේ ගෝඨාභය රාජපක්ෂ කෙමන ලෙස කටයුතු කල බොදු බල සේනාව,රාවණා බලය, සිංහල රාවය වැනි අන්තවාදී භික්ෂු කල්ලි ජනවාරි 8 දේශපාලන පරිවර්තනයෙන් පසුව නැවත වතාවටත් දේශපාලන අවකාශය අල්ලා ගැනීමට උත්සහ දරමින් සිටින කුමන්ත්‍රණයක් පෙනෙන්නට තිබෙනවා.ඒක ඉතාම බරපතල තත්වයක් .අපි ජනවාරි 8 දේශපාලන පරිවර්තනය කලේ මෙවැනි අන්තවාදී කල්ලි පරාජය කිරීමට .මෙවැනි කල්ලි යහපාලන ආණ්ඩුවේ…