අපේ සිහින ආදරය – නිශාන්ත කමලදාස

   ආදරයට බාධක බොහෝ ය.තහංචි බොහෝ ය.කෙනෙහිලිකම් බොහෝ ය. හිරු සඳු තාරකා පවා සැදී පැහැදී ඉන්නේ ආදරයට හරස් වීමට ය.ඒ ඔවුන් කේන්දරේ එක එක කොටු තුළ ස්ථාන ගත වී කරන සෙල්ලමක ප්‍රතිඵලයක් ලෙස ය.හතර කේන්දරේ පාලු වුණොත් ඉතින් ආදරය කර හමාර ය. එසේ නොවුණත් ආදරය කරන තැනැත්තාගේ කොටුවල මේ අය ඉන්නා විදිහට ඒ තැනැත්තා සමඟ…

සයිටම් විරෝධය හොරු සමග හෙලූවෙන් – අනුර සූරියබණ්ඩාර

2017 ජූලි 5 නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ සයිටම් විරෝධී රැුළියක් පැවැත් විණි. සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරය නමැති සංවිධානයක් විසින් සංවිධානය කර තිබුණු එහි කථිකයන් දෙදෙනෙකු වූයේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් තිස්ස විතාරණය. දැනටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු වන දිනේෂ් ගුණවර්ධන මෙන්ම දැනට පාර්ලිමේන්තුවෙන් විසි වී සිටින තිස්ස…

|

අලුත් ව්‍යවස්ථාවට අකුල් හෙළන්නට යාමෙන් ඒකාබද්ධය අමාරුවේ වැටේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උත්සව ගණනාවකට සහභාගී වුණා. විවෘත කිරීම් ගණනාවක් ඒ අතර වුණා. පසුගිය ඉරිදා ජනාධිපතිතුමා සහභාගී වූයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ උත්සව කිහිපයකටයි. නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයාත් උතුරු මැද මහ ඇමැති ‍පේෂල බණ්ඩාර ජයරත්න මහතාත් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටියා. පොළොන්නරුවේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන රත්න සහල් කර්මාන්ත…

ගෝඨා නොකළ වැරදි – අනුර සූරියබණ්ඩාර

රාජපක්‍ෂවරු හොරුන් දුෂිතයන් නොවෙයි. අවුරුදු අසූවක ඉතිහාසයේ මෙරටට සේවයක් කළ පරපුරක්. තව මාසයකින් මා අත්අඩංගුවට ගන්නවා කියා මහින්ද අමරවීර කියනවා. අත්අඩංගුවට ගැනීමට මා කළ බරපතල වරද තිස් අවුරුදු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කර රටට නිදහස ලබාදීම දැයි කියා අසන්නට කැමති යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහනුවරදී පැවසීය. (දිවයින 2017 ජුලි මස 08 වැනිදා සෙනසුරාදා…

නව ව්‍යවස්ථාවක් එපා කියමින් හෙළන කිඹුල් කඳුළු – භාතිය බරුකන්ද

  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාහිිමිවරුන් බැහැදැක සත්‍ය තත්ත්වය පැහැදිලි කළ වහාම වාගේ මාධ්‍ය වාර්තා කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අස්ගිරි මහා විහාර පැත්තේ ගිය බවයි. ඒ ගියේ කුමක් නිසාද කියලා මාධ්‍යවලට අනාවරණය නොවුණත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධර්ම නා හිමියෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ අනුශාසනාවක් මාධ්‍යවල පළ වෙලා තිබුණා. නව ව්‍යවස්ථා සම්පාදනයේ…

අතුරුදන් වූවන්ගේ පනතට පාර අරින්න – අනුර සූරියබණ්ඩාර

මෑත දිනයක මා දිස්ත‍්‍රික් රෙජිස්ටාර් කාර්යාලයට ගොඩවැදුනේ උප්පැන්න සහතිකයක් පිළිබඳ ප‍්‍රශ්නයක් විසඳාගන්නා අටියෙනි. එහිදී මහළු මවක් මට නම කියා කතා කළාය. ඇය මගේ පාසල් සමයේ මිතුරෙකුගේ මවකි. දැන් ඇගේ වයස අවුරුදු හැට හැත්තෑවක් වන්නට පුළුවන. ආ ගිය තොරතුරු කතා කරමින් සිටි ඇය මද වේලාවකින් සාකච්ඡුාවේ අසීරුම කොටසට අවතීර්ණ වූවාය. ඇත්තෙන්ම කියන්නේ නම්, ඊට පෙර නොයෙක්…

|

‘අතුරුදන් කිරීමේ නිදහස’ – සී.ජේ.අමරතුංග

 ඒකාබද්ධ විපක්ෂයේ උදවිය අලුත් බිල්ලෙකු මැවීමේ උත්සාහයක යෙදී සිටින බව පෙනෙන්නට තිබේ. එය නම් අතුරුදන් වූවන් සම්බන්ධ පනතයි. පුරවැසියකු අතුරුදන් කිරීම වරදක් බවට පත්කිරීමත්, එයට දඬුවම් නියම කිරීමේ නීති හඳුන්වාදීමත් සඳහා ඉදිරිපත්කොට ඇති පනත මේ විපක්ෂ කට්ටියට අනුව මහා භයානක පනතකි. ඒ කියන්නේ පුද්ගලයින් අතුරුදන් කර නිරුපද්‍රිතව සිටීමේ අයිතිය ක්‍රියාත්මක විය යුතු බවයි. පුද්ගලයින් අතුරුදන්…

කුසෙත් නැති ළමයින්ට හඳහන් ලියන දේශපාලන අඳබාලයෝ – භාතිය බරුකන්ද

‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් බලන්න එපා’ යැයි ප‍්‍රකට ගැමි කියමනක් අප අතර තිබේ. මෙයින් අදහස් වෙන්නේ යම් කිසි වැඩක් අවසන් කිරීමට පෙර එහි ගුණදොස් දැක්වීම නොකළ යුතු දෙයක් යැයි අපට තේරුම්ගත හැකිය. ගමේ ගොඬේ භාෂාවෙන් කිවහොත් ‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් බලන්නේ එක්කෝ අඳබාලයෙකි/ මෝඩයෙකි. නැතහොත් කට්ට කපටි කෛරාටිකයෙකි. කිසිම සමාජයක් මේ පුද්ගලයින් දෙදෙනාම වැදගත් හා…

ලාල් විජේනායකගෙන් පුළුල් වමේ පක්ෂයක්..

එක්සත් වාමාංශික පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස පසුගිය ද සතියේ මැතිවරණ කොමිසම විසින් පිළිගත් බව වාර්තා වේ . ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටින වාම නැඹරුවක් ඇති සැමට එම පක්ෂය විවෘත බව එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අධිනිතිඥ ලාල් විජේනායක මහතා යුක්තියට ප‍්‍රකාශ කරන ලදී . පැවති රාජපක්ෂ පාලනයට ගැති වූ ලංකා සමසමාජ පක්ෂය ,කොමියුනිස්ට් පක්ෂය…

අපේ සිහින අධ්‍යාපනය – නිශාන්ත කමලදාස

   පාසල් පොත් බෑගයේ බරින් ළමුන් කුදු වී ඇතැයි පහු ගිය දිනෙක කතිකාවට ලක් වූ මාතෘකාවක් විය. ඇත්තටම ළමුන් පෙළෙන්නේ පොත් බෑගයේ බරින් පමණක් නොවේ. සමස්ත අධ්‍යාපන ක්‍රමයේ බරින් ය. අපේ පාසල් අධ්‍යාපනය වැඩිමනත් වෙන් කොට තිබෙන්නේ අප “සිතිය යුත්තේ ‍මොනවාද” යැයි අපට දැන්වීමට ය. දැනුම කප්පරක් මිටි බැඳ ඇති පොත්පත් කොන්ද කුදු වනතෙක් දරා…

මහින්දට විරුද්ධව මහින්දම – අනුර සූරියබණ්ඩාර

අපේ තාත්තලා පුංචි සන්දියේ වෙසක් හෝ සොසොන් දිනයක එක් විහාරස්ථානයක සැණකෙළියක අමුතු අයිතමයක් ප‍්‍රදර්ශනය කළේලූ. එය නම්කර තිබුණේ ‘අමුතු සතා’ යනුවෙන්ලූ. එකල රුපියල් දෙකක් දී නැරඹිය යතු එම දර්ශනය බැලූ පිරිමින් සිනාසෙමින්ද කතුන් සහ තරුණියන් විළියෙන් ඇඹරෙමින් ද ආ බව කියති. හේතුව වශයෙන් සඳහන් කෙරුණේ අමුතු සතාය කියා තිබුණේ විශාල පස්සක් ඇති පුරුණයකුගේ තට්ටම් දෙක…

පෙළපාලිවලින් ප‍්‍රදර්ශනය වෙන්නෙ වාමාංශික ළදරු වලිප්පුවයි : වාමාංශික කණ්ඩායම් හිතනව ඒක දේශපාලනය කියල – නීතිඥ එස්.ජී. පුංචිහේවා

සයිටම් ප‍්‍රශ්නයෙන් දේශපාලන වාසි බලාපොරොත්තුවන පිරිස් ඉන්න පුළුවන්. ඔවුන් උත්සාහ කරනව ඇති රතුපස්වල සිද්ධිය ඉක්මවා යන තත්ත්වයක් නිර්මාණය කරන්න. එතකොට ඔවුන්ට දේශපාලන වශයෙන් වාසිගන්න පුළුවන්. රතුපස්වල සිදුවුනේ මරණ මෙපමණ සංඛ්‍යාවක් පමණයි. මේ ආණ්ඩුවෙන් මෙපමණ සංඛ්‍යාවක් මැරුණා කියල කියන්න උත්සාහ ගන්නව ඇති. එහෙම දේශපාලන උගුල්වලට හසු නොවී කටයුතු කරන්න ආණ්ඩුව උත්සාහ ගන්න බව පේනවා. ඒක නිසා…