දඹුල්ල අයිති හාමුදුරුවන්ට විතරද ? – අනුර සූරියබණ්ඩාර
රාජ රත්නාකරයේ සහ විහාරය පිළිබඳ තල්පත්වල සඳහන්වන ආකාරයට දඹුලූ විහාරය කරවා ඇත්තේ වළගම්බා රජ සමයේය. පසුව නිශ්ශංකමල්ල රජු විහාරය ප්රතිසංස්කරණය කරවා පිළිමවල රන් ආලේප කර තිබේ. විහාරය රන්ගිරි දඹුලූ විහාරය වශයෙන් හැඳින්වීම ඇරඹෙන්නේ ඉන් පසුවය. මෙම විහාරය වැදගත් වන්නේ මහනුවර යුගයට අයත් බිතු සිතුවම් සහිත ලෙන් විහාර හේතුවෙනි. මෙහි අවට ප්රලේඛනගත ලෙන් 80කට වැඩි ගණනක්…