ආණ්ඩුවට ජනවරමක් තිබෙන බව මතක්කර දෙන්න සිදුවෙලා – එක්සත් වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ඉතා පැහැදිලි ලෙස 56%ක ප්‍රමාණයක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව ඡන්දය දුන්නා. මේ ඉලක්කම් වලට එකතු වුණේ නැතත් ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය වගේ පක්ෂ පැහැදිලිව පෙනී සිටිනව අලුත් ව්‍යවස්ථාවක් සඳහා. මේ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්ඟව 56% පැහැදිලි ජනවරමක් ලැබුණා. මේ ජනවරමක් නැති කතන්දරය බොරු කතාවක්. නොකෙරෙන වෙදකමට නම්…