උසාවි සහ පත්තර – මැණික් ගල් යටයවා ගොමරිටි මතුකරන මාධ්‍ය මෙහෙයුම් – බණ්ඩාර උඩුරාවණ
පසුගිය දිනවල මෙරට මුද්‍රිත ජනමාධ්‍ය මගින් උත්කර්ශයට නැංවූ පුවතක් වූයේ, උතුරේ උසාවියක් විසින් එම ප්‍රදේශයේම විහාරස්ථානයක් උදෙසා දුන් නඩු තීන්දුවකි. එකී නඩු තීන්දුවට අදාළ පුවත සැකවින් මෙසේය. එකතරා විහාරස්ථානයක ඉඩම් ප්‍රශ්නයක් වෙනුවෙන් සුවාමීන් වහන්සේ නමක් (හෝ දෙදෙනෙක්) උසාවියට පැමිණියේය. නඩුව විභාග කළේ දෙමළ ජාතික විනිසුරුවරියකි. ඇය එකී ස්වාමින්වහන්සේලාට සුදු පිරුවට එලා පුටු සකසවා අසුන් පැනවූවාය….