කතරගම ගැටුමට මම ඉතා කැමතියි – බණ්ඩාර උඩුරාවණ

අගෝස්තු මස 22 වෙනිදා කතරගම දේවාලය වැඳ පුදා ගන්නට පැමිණි බැතිමතුනට සිදු වූයේ ඉතිහාසයේ කිසිදිනක කිසිදු බැතිමතකුට මුහුණ දීමට සිදු නොවූ අද්දැකීමකට මුහුණ දෙන්නටය. කෙටියෙන්ම කියන්නේ නම්, එදින, දුටු ගැමුණු යුගයෙන් පසුව පළමුවරට කතරගම දේවාලයේ අලුයම 4.30 ට පැවැත්වෙන සම්ප්‍රදායික දේව පූජාව පැවැත්වුනේ නැත. ඉහත කී දිනය කතරගම දේවාලයට සුවිශේෂී දිනයක් වූයේ කරුණු දෙකක් නිසාය….

|

පළාත් ප්‍රධානියකුට අසුබ දශාවක්

* අමරදේවගේ සිහිනය ජනපති සැබෑ කරයි * අගමැතිගේ අමුතු සේයාරුවක් ගන්කන්ද අතට * කොමියුනිස්ට් සමුළුවෙන් පොහොට්ටුව ගැලවේ රටට ව්‍යසනයක් වී ඇති මත්ද්‍රව්‍ය පිටුදැකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවී සිටින අරමුණක්. ඒ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක, නීතිපති ජයන්ත ජයසූරිය, නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස්…

විජේදාස අහිංසකද? – අනුර සූරියබණ්ඩාර .

විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය දූරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය පසුගිය සති කිහිපයේ දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කතාබස් වලට මූලික වූ සංසිද්ධියකි. ඒ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කෙරුණේ, එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් කරනලද ඉල්ලීමකට අනුවය. ඒ සඳහා බලපාන චෝදනා දෙකක් ඔහුට එල්ලවී තිබුණි. ඉන් පළමුවැන්න කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳවැටෙන ආකාරයෙන් ක්‍රියා කිරීමයි. අනෙක අධිකරණ පද්ධතියේ අකාර්යක්ෂම තාවයි. කැබිනට් මණ්ඩලයේ…

බදු බර කාටද? – සී.ජේ.අමරතුංග

 දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද හඬ නඟන බවත් පෙනෙන්නට තිබේ. පනත ගැන විශාල ලෙස කලබල වූයේ මහින්ද රාජපක්ෂ මහතා ය. ඒ මහතාට තිබෙන විශාලම ප්‍රශ්නය බදු සහන දීමට රජයට තිබෙන අවස්ථා සීමාකොට තිබීමයි. ඒ අතර පුරුදු පරිදි ‍බොරු ප්‍රචාර කරමින් විපක්ෂය කියන්නේ මෙයින් ජනතාව මත විශාල අමතර බරක්…

බදු ගැන මිත්‍යාව සහ යථාර්ථය හඳුනා ගනිමු – තුශාල් විතානගේ

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එදින පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත විවාදයට ගැනීමට වැඩි කාලයක් ගත වු නිසා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්ගියා. එය සැප්තැම්බර් මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කරනවා. මේ පනත සම්මත වූ…

අපේ සිහින සිරිත් විරිත් – නිශාන්ත කමලදාස

 දක්ෂ අය තෑගි ලබන තෑගි ප්‍රධානෝත්සවවල දක්ෂයින් තෑගි දෙන අයට දණ ගසා වඳිනවා දැක ගත හැකි ය. ප්‍රණාමය හිමි විය යුත්තන් දණ ගහන රටක් ඇත්නම් ඒ ලංකාව විය යුතු ය.එය සංකේතාමත්මකව දක්වන්නේ අප රටේ දක්ෂයන්ට සිදු වන නස්පැත්තිය ය.ගරු බුහුමන් ලැබිය යුතු අය පීචං කරවන ඛේදවාචකය ය.එය සිරිතක් නම් ඒ සිරිත දුරු කළ යුතු නොවේ…

අනේ අනිච්ඡං! සියාතුටයි මහා රාජාටයි එකම බද්ද! – තුෂාර වන්නිආරච්චි

මෙම සතිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට තීරණාත්මක සතියකි. මන්ද යත් බදු සංශෝධන පනත් කෙටුම්පත මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ මගින් ලංකාවේ බදු ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට රනිල් මෛත්‍රී ආණ්ඩුව බලාපොරොත්තුවේ. නිදහසින් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වනුයේ ජනතාවගෙන් අයකරන බදු මුදල්ය. ශ්‍රී ලංකාවේ ජනතාව තුල බදු පිළිබඳ ඇති ආකල්ප…

අපොයි ඒ අම්මා – බණ්ඩාර උඩුරාවන

‘ද්‍රෝහියාගේ මව’ යනු මහා රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ කෙටි කතාවකි. ඉන් කියැවෙන්නේ ජන පීඩක ආක්‍රමණිකයකුගේ මව විසින් සිය පුත්‍රයා පිහියකින් ඇන ඝාතනය කර ජනතාව මුදා ගැනුණු ආකාරයය. එකී කෙටිකතාව මට සිහිපත් වන්නට හේතු වූයේ ‘ජාතියේ අම්මා’ යැයි එක්තරා පිරිසක් විසින් හඳුන්වා දෙන්නට යෙදුන කන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී කළ රංගනයයි. (දිනය ගෝස්තු 15 වෙනිදාය….

|

ඇමැති ගයන්තට කේක් ප්‍රශ්නයක්

* සජිත්ට උදව් කරන්න මංගල පොරොන්දු වෙයි * පොඩි ඡන්දය පෙරට ගන්න ජවිපෙ සැරසේ * මහින්ද නැවතත් වටේට සිග්නල් දමයි අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් ප්‍රදේශයේ ශාසනික සේවාව හා සමාජ සේවය සඳහා කැප වූ හිමිනමක් ලෙස ප්‍රසිද්ධයි. මෙවර උන්වහන්සේ කර තිබුණේ අති විශේෂ කාර්යයක්. එනම් ප්‍රදේශයේ මුස්ලිම් විදුහලකට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට පෙරමුණ ගැනීමයි. තිහාරිය අල් අස්හර්…

යහපාලන ආදර්ශය – භාතිය බරුකන්ද

යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙද් දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කල්ලිය සුපුරුදු ක්‍රමවේදය අනුගමනය කිරීම ජනතාවගේ හාස්‍යයට ලක්වෙලා තිබෙනවා. ඒ ජනතාව වීදියට කැඳවමින් ආණ්ඩුව සහ නිලධාරීන් බිය වැද්දීමේ සුපුරුදු ප්‍රදර්ශනකාමී ක්‍රිඩාවේ නියැළීමයි. මේ සඳහා දැක්විය හැකි ආසන්නම උදාහරණය වන්නේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා සම්බන්ධ සිදුවීමයි. ශිරන්ති රාජපක්ෂ…

යාචක කුලයේ සොල්දාදු උන්නැහේලා – අනුර සූරියබණ්ඩාර

පසුගිය දිනෙක රාත්‍රියේ මිතුරෙකු සහ මා කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් යන කල ආබාධිතයන් පිරිසක් දුම්රිය පොළෙහිත් අවටත් නිදාසිටින ආකාරය දක්නට ලැබුණි. ඔවුන් කවුරුන්ද යන වගසොයා බැලූ විට දැනගන්නට ලැබුණේ, ආබාධිත සොල්දාදුවන් බවයි. 2009 මැයි මාසයෙන් අවසන් වූ 30 අවුරුදු සිවිල් යුද්ධය හේතුවෙන් හමුදා සෙබළුන් 25000ක් පමණ මියගිය අතර හමුදා සිවිල් කාර්ය මණ්ඩලයේ 123ක් මියගිය බව…

| |

කට්ටඬින්ගේ ‍දේශපාලනය – සී. ජේ. අමරතුංග

මිනිසුන්ට යකුන් වැහෙන බව කට්ටඩියෝ කියති. බොහෝවිට එසේ වන්නේ නූගත් ගැමියන්ටය. යකා වැසී ඇති බව කියන්නේ කට්ටඩියාම ය. යක්ෂ දෝෂ භූත දෝෂ, හූනියම් ආදී නොයෙකුත් අපල ගැන ඔවුහු කියති. එවිට පිහිටට ඉන්නේ කට්ටඩියාමය. කට්ටඩියා කියන විදිහට සියල්ල කළ යුතුය. එසේ නොකළහොත් මහා විනාශයක් වන බව ඔවුහු මවා පෙන්වති. ඒවා විශ්වාස කරන උදවිය බියපත්ව හා භක්තියෙන්…