රාජපක්ෂවරු මේ හදන්නේ යළිත් “ආතතියක්” ඇති කරන්නද? – භාතිය බරුකන්ද
“ඡන්දේ කියන්නේ නත්තල් සීයලා බුරුතු පිටින් එළියට බහින කාලයක්” කියලා මේ රටේ පොදු ජනතාව කියන්නේ බොහොම කාලෙක ඉඳලා. බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවට සර්වජන ඡන්ද අයිතිය හිමි වුණු 1931 ඉඳලා අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන් විසින් මේ නත්තල් සීයාගේ භූමිකාව රඟපෑවා කියලා. ශ්රී ලංකා දේශපාලනයේ සුප්රකට චරිතයක් වුණු ගාල්ලේ විජයානන්ද දහනායක මහත්තයා වරක් “මම සල්ලි ගහ හොළනවා….