ගෝනි බිල්ලා වෙනුවට – නිශාන්ත කමලදාස

  කුඩා ළමයින් ආනන්දනයට පත් කරන චරිතයක් නම් කරන්නට යමෙකුට කීවොත් මේ සමයේ නම් ඉදිරියට එන නම නත්තල් සීයාගේ ය. සැන්ටා ක්ලෝස්ගේ ය. අපේ රටේ කුඩා ළමයින් යහමගට යොමු කිරීම සඳහා සම්ප්‍රදායිකව අප ඉදිරියට ගෙන තිබුණේ මීට වඩා බෙහෙවින් කර්කශ චරිතයකි.ඒ ගෝනි බිල්ලා ය.නරක ළමයින් අල්ලාගෙන යෑමට ගෝනියක් ද රැගෙන ඇවිදින ගෝනි බිල්ලා ය.ඒ බය…

දේශපාලන හන්දි වෙද්දු – එම් ඕ ඒ ද සොයිසා

මේ දිනවල රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැකිය හැකි සුලබ දර්ශනයක් වන්නේ එක් පක්‍ෂයකින් තවත් දේශපාලන පක්‍ෂයකට කරණම් ගසා එසේ කිරීමට බලපෑ හේතු සාධක පිළිබඳව කරන විච්චූර්ණ ප්‍රකාශනයන්ය. මෙසේ කරණම් ගැසීම් බහුල වශයෙන් සිදු වන්නේ දුබල දේශපාලන පක්‍ෂයක සිට ප්‍රබල දේශපාලන පක්‍ෂයකටය. ඉඳහිට ප්‍රබල දේශපාලන පක්‍ෂයක සිට දුබල දේශපාලන පක්‍ෂයකට නැතිනම් දේශපාලන කණ්ඩායමකට කරණම් ගසන ආකාරයද…

පොහොර ප්‍රශ්නය යට මගඩියක් ! – බණ්ඩාර උඩුරාවන

ජනපති ‍මෛත්‍රිපාල සිරිසේන මහතා පකිස්ථාන අග්‍රාමාත්‍ය වරයා සමග කළ දුරකතන සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් එරටින් මෙරටට පොහොර මෙට්‍රික් ටොන් 40000 ක් ලබාදීමට පොරොන්දු වූ බව ට ප්‍රවෘතියක් පළ වූයේ 2017 දෙසැම්බර් 29 දින දීය. ඒහා සමගම පොහොර සමාගමක ලොක්කකු කීවේ වරායට ලොරි යවා වහාම අවශ්‍ය ප්‍රදේශවලට පොහොර යැවීමට කටයුතු කරන බවයි. මෙරට වී වගාවට යට වන…

මහින්දගේ වැදි බණ – අනුර සූරියබණ්ඩාර

මෙවර පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් තරඟ කරන අපේක්ෂකයන් අමතා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ, තෝරාපත්වන මන්ත්‍රින් පළාත් පලන ආයතන වල කොන්ත්‍රාත් ගැනීමෙන් වැළකිය යුතු බවය. ඔහු තවදුරටත් කියා තිබුණේ හරිහම්බ කර ගැනීම වෙනුවට පළාත් පාලන මන්ත්‍රිවරු ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට ඉටා ගතයුතු බවය. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව මෙරට බිහිවූ බලවත්ම පාලකයා මහින්ද…

|

බැඳුම්කර කොමිසම ගැන අජීත් පී ගෙන් පැමිණිල්ලක්

පසුගිය සති අන්තයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමු ගණනාවකට ජනාධිපතිතුමා සහභාගි වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියේදී දිගු කාලයක් තිස්සේ ආධාර කළ හොඳින් දන්නා හඳුනන පිරිසක් පොළොන්නරුව නැඟෙනහිර පළුගස්දමන එක්සත් මරණාධාර සමිති ශාලාවේ පැවැති ජනහමුවට එක්ව සිටියා. එම පිරිස ඇමතූ ජනාධිපතිතුමා ඔවුන්ට අතීතයේ පැවැති තත්ත්වය මතක් කර දුන්නා. ගමේ කොට්ඨාස ක්‍රමයට පැවැති මැතිවරණයක් අවසන් වරට…

සුසිල් ඔයා ගෙදර යන්න – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

ජාතික ආණ්ඩුවෙ ආයුෂ හොයන්න චන්ද්‍රිකාට අයිතියක් නැහැ කියල විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියල තිබුණ. ජාතික ආණ්ඩුව ගැන කතා කරන්න චන්ද්‍රිකා බණ්ඩාරණායකට අයිතියක් නැත්නම් ඒ ජාතික ආණ්ඩුවෙ ඇමතිකම් දරණ සුසිල් ප්‍රේම ජයන්තට ඇති අයිතිය මොකක්ද? සුසිල් ප්‍රේමජයන්තත් කියන ආකාරයටම ජාතික ආණ්ඩුව බලයට පත්වුණු මහ මැතිවරණයේදි සුසිල් හිටියෙ මෛත්‍රිට විරුද්ධ පිලේ. කෙටියෙන් කියනවනම් සුසිල් අවසන් මොහොත…

ශ්‍රී ලංකන් එයාර් ලයින්: රාජපක්ෂ මූල්‍ය කළමනාකරණයේ හෙළුව – භාතිය බරුකන්ද

ආණ්ඩුවේ පාලනය යටතේ ගුවන් සමාගමක් ආරම්භ කර පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් එහි ආරම්භක යුගයේ සිට ඍණාත්මක අදහසක් තිබූ බව ප්‍රකට කතාවක්. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1980 අප්‍රේල් මස 24 වැනිදා රජයට අයත් සමාගමක් වශයෙන් “එයාර් ලංකා” සමාගම ආරම්භ කිරීම එවකට සිංගප්පූරුවේ අගමැතිවරයාව සිටි ලී ක්වාන් යූ මහතාගේ පවා දෝෂදර්ශනයට ලක් වූ බව කියැවෙනවා. දුරදක්නා නුවණින් යුත් කීර්තිමත් පාලකයෙක් වූ ලී ක්වාන් යූ…

කඩු පහරේ ඉලක්කය! – සී. ජේ. අමරතුංග

 නව වසර උදාවුණේ රාජ්‍ය අංශයේ වංචා, දූෂණ පිළිබඳව අවධානය යොමුවන සිදුවීවම් ගණනාවක්ද සමඟය. ඉන් පළමුවැන්න නම් මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ සිදුවීමක් වූ “මහ බැංකුවේ බැඳුම්කර ගනු දෙනු සම්බන්ධ පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමා අතට භාරදීමයි. එය වඩාත් අවධානයට ලක්වූයේ අදාළ ගනු දෙනුව වත්මන් ආණ්ඩුකාලයේ සිදුවීමත්, ඒ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව අගමැති රනිල් වික්‍රමසිංහ…

අඬුව අතේ තියාගෙන අත පුච්චා ගන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් හදන්න එපා’’ කියලා ප‍්‍රකට කතාවක් අපි අතරේ තියෙනවා. ඒ වගේම ‘‘ලෙහන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා’’ කියලත් කියනවා. මේ මොන කතා කිවුවත් අපි මේ දෙකම කරනවා. එහෙම කරනවා විතරක් නෙමෙයි රට ගිනි තියන්න, පුද්ගලයින්ගේ කීර්ති නාමය විනාශ කරන්න මේවා යොදා ගන්නවා. බොහෝ විට මේ දේවල් සිද්ධ වෙන්නේ ඉතාම පටු, අවස්ථාවාදී හෝ…

අපතේ යන මිනිස් පැය – බණ්ඩාර උඩුරාවන

2016 වර්ෂයේ දී වැඩවර්ජන 41ක් හේතුවෙන් මිනිස් දින 104,327 රටට අහිමි වූ බව මහ බැංකු වාර්තාව අනුව පැහැදිලිවේ. බැංකු වාර්තාවේ දැක්වෙන් පරිදි 2016 වසරේ වර්ජනවලට එක් වූ සේවක ප්‍රමාණය 38.5කින් ඉහළ ගොස් තිබේ. වැවැලි ක්ෂේත්‍රෙය් වර්ජනවලට එක් වූ සේවක සංඛ්‍යාව 21% ඉහළ ගොස් ඇති අතර වැවිලි නොවන අංශයන් වලින් වර්ජනවලට එක් වූ සංඛ්‍යාව  61% ක්…

රටේ බලයත් ගමේ බලයත් නිදහසට.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් 29  පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්විණි. අපේක්ෂකයින් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන…

පාතාලයක මුල් – භාතිය බරුකන්ද

මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රාදේශීය දේශපාලඥයන්ට ජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ ගම උලා කෑමට පමණක් නොවෙයි. ඔවුන් එකී යුගය තුළ නීතියේ ආධිපත්‍ය කෙළසමින් ප්‍රාදේශීය වශයෙන් පාතාල අධිරාජ්‍ය තනාගෙන ජනතාවට දුන් අපමණ පීඩනය ගැන ද ජනතාව තුළ නොසන්සිඳෙන කෝපයක් සහ පිළිකුළක් ඇති බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි. මෙහිදී අප ඉතාම පැහැදිලිව දුටු තත්ත්වය කුමක්ද ? ඒ…