පළාත් පාලන ඡන්ද සැපතක්ද? විපතක්ද? – මහචාර් ය  සුනන්ද මද්දුමබණ්ඩාර

  ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ඉතිහාසය තුළ ප්‍රබල වෙනස්කම් කිහිපයක්ම සටහන් කළ 2022 වසර එසේ ගෙවී ගියේය. ශ්‍රී ලංකාව තුළ නිදහස ලබා ගෙවී ගිය 75 වසරක කාල පරිච්ඡේදය තුළ රජයට එරෙහිව විවිධාකාරයේ උද්ඝෝෂණ මෙන්ම ඇතැම් විට මැරකම් හා තර්ජන පවා පැවතුන ද කිසිදු රාජ්‍ය නායකයකු ඒවා නිසා ඉල්ලා අස්වූ බවක් වාර්තා වන්නේ නැත. සාහසිකයන්…

|

ජාතිය වනසන ර්ආථික ජාතිකවාදී මිත්‍යා – සී ජේ අමරතුංග 

  අතීතයේ අපේ දේශපාලනයේ ප්‍රධාන සටන්පාඨයක් වුයේ “ සියරට දේ සිරිසැප දේ “ යන්න යි. ඉන්දියාව වැනි බොහෝ රටවල් එබඳු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. චීනයේ මා ඕ සේතුං කීවේ “ ස්ව ශක්තිය මත විශ්වාසය තියන්න” යනුවෙනි . ඒ අනුව ර්ආථික ක්‍රියාවලිය ඉදිරයට ගෙන ගිය ආකාරය බොහෝ රටවල අතීත අත්දැකීමක් වී ය. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්ති මගින්…

පුංචි ඡන්දය තිබ්බොත් රට ලොකු අගාධයකට වැටෙනවා – නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මඟින් රටේ ආර්ථික තත්ත්වයට බලපෑම් සිදු වන බවට සඳහන් කරුණු ඇත්තක්ද යන්න පිළිබඳව නීතිඥ මනෝජ් ගමගේ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.   මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඕනෑ ජනාධිපතිතුමාට නිශ්චිත අරමුණක් තියෙනවා   අතීතය ගැන නෙවෙයි වර්තමානය ගැන හිතන්න    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව සමාජය තුළ විවිධ අදහස් පළ වෙනවා. ඇතැම්…

මෙරට ආර්ථික අර්බුදයට මූලිකව වගකිව යුතු වන්නේ දේශපාලනඥයන්ද? ජනතාවද? – ර්හෂ ගුණසේන

  ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පසුගිය සැප්තැම්බර් මස පළමුවන දින නිල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර එම ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ ජනතාවට හෝ නිරාවරණය කර නොමැත. එනමුත් IMF වෙබ් පිටුවේ දක්වා ඇති ආකාරයට එම එකඟතාවේ මූලික අංගයන් වන්නේ රාජ්‍ය ආදායම වැඩිකිරීම සහ වර්ෂ 2025 වන විට රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ රටේ ළල දේශීය නිෂ්පාදිතයට…

2022ට වඩා 2023 බරපතළයි හෙට තීන්දු වන්නේ අද ගන්නා තීරණ අනුවයි – කුලසිරි ලියනගේ

ජනපති රට ගැන කියවීමක්, දැක්මක් ඇත්තෙක් දෙස් දෙවොල් නොවේ අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් වැඩ කිරීමයි සජිත්ට නොතේරෙන ජනතා අපේක්ෂා මේ හා පුරා කියා අලුත් වසරකට පා තබන මොහොතේ ආර්ථිකය පිළිබඳ විශේෂඥ මතයය. හංගා ගහන්නට දෙයක් නැත. කතාව ඇත්තය. මේ මොහොත ඉතිහාසයේ දැනටමත් ලියවී ඇත්තේ ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය සහිත කාල වකවානුව ලෙසය. 2022 යනු…

|

ආර් තිකයට නව වසරේ කළ යුතු දේ – මහචාර් ය සිරිමල් අබේරත්න

  2022 වසර ආරම්භයේදී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටීම ආරම්භ විය. 2021 වර්ෂයේ දී උපයන ලද මුළු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 20 කි. එම වසරේ ණය ගෙවීම් ද ඇතුළත්ව මුළු වියදම ඩොලර් බිලියන 28 කි. ඒ අනුව, ඩොලර් බිලියන 8 ක හිඟයක් සහිතව 2022 ට අවතීර්ණ වුණෙමු. එම පරතරය වනාහී 2021 වසරට පමණක් අනන්‍ය වූවක්…

කළ යුතු දේ නොකළ යුතු දේ තෝරාගැනීම – මහචාර් ය සුනන්ද මද්දුම බණ්ඩාර

  මේ දිනවල විපක්ෂයේ සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ පළාත් පාලන ආයතන මැතිවරණය කල් නොදමා පැවැත්විය යුතු බව ප්‍රකාශ කරමින් සිටී. ලබන වසරේ මාර්තු මස ප්‍රාදේශීය සභාවල සහ නගර සභාවල කාලය ඉකුත්වීමට පෙර අනිවාර්‌යෙන්ම මැතිවරණ පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් මහජනතාව පාරට බස්සන බවත් සමහර දේශපාලන පක්ෂවල නායකයන් විසින් ප්‍රකාශ කර ඇත. කොවිඩ් ව්‍යසන කාලයේ…

|

ආෂු ගැන බලු කතාවක් කියූ කාන්තාවගේ පැටිකිරිය මෙන්න ! – (වීඩියෝ)

ආෂු මාරසිංහ පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයට ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණා. ඒ සුනඛයෙකු සම්බන්ධයෙන් ආෂු මාරසිංහ පිළිබඳව එළියට ආපු කතාබහක් හේතුවෙන්. ඇත්තටම මේ කතාව ඇත්තක්ද ? ඒ ප්‍රශ්නෙට උත්තරෙත්, මහින්දටත් නොකියා රට ගිය ගෝඨා ඇතුලු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් මේ සතියේ නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න.

ජනතාව නොඉල්ලන ඡන්දයක් මොකටද? – ගොවි උදාන ව්‍යාපාරයේ ලේකම්, චින්තක සී. ගුණදාස

  * මිනිසුන් සිටින්නේ ජීවන අරගලයක * ආහාර අහේනියට විසඳුම් සෙවීමයි වැදගත් * පළමු වැඩේ වැටුණ ගොවිතැන නැඟිටවීමයි මෙරට ආර්ථික ස්ථාවර භාවය කාගේත් අපේක්ෂාවකි. මෙකල ඊට රුකුල් දෙන වැඩසටහන්, ව්‍යාපෘති මිසෙක සෙසු සියලු කටයුතු කෙටි කලෙකටවත් පසෙකට දැමිය යුතු වග බොහෝ විද්වතුන්ගේ පෙන්වා දීමකි. එහෙත් එය එසේ තිබියදීත් මේ වන විට තරමක් නඟා සිටුවා තිබෙන…

බලය ලබාගැනීම දිහා නෙමෙයි, එතනින් එහා තියෙන රට පාලනය කිරීම ගැන හිතන්න – අජිත් පැරකුම් ජයසිංහ

  ප්‍රජාතන්ත්‍රවාදය හොඳ ප්‍රමිතියක්. අපි හැම තිස්සෙම ඒ ප්‍රමිතිය සමග දේශපාලනය හා ජීවිතය සන්සන්දනය කරගන්නට ඕනැ. පළාත් පාලන ආයතන කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට උපයෝගී කරගත හැකි, එහෙත්, දැනට නම් වැඩකට නැති නාස්තිකාර ව්‍යූහයක්. ඒවාට පත්වී සිටින බහුතරය මන්ත්‍රීලාගේ දූෂිත අතවැසියන්. පළාත් පාලනය එහෙම විය යුතු නැහැ. එය වෙනස් කරන්නට ඕනැ. ගම් මට්ටමේ ප්‍රභූන්ට, ජනතා නායකයන්ට…

මැතිවරණ තබන්නට පෙර රට ර්අබුදයෙන් ගොඩ ගත යුතුයි – මහාචාර් ය සමිත හෙට්ටිගේ

  මැතිවරණ කල් දැමීම් මීට පෙර අවස්ථා ගණනාවකදීම වුණා දේශපාලන කණ්ණාඩි ගලවලා වැඩ කරන්න පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ලොකු වෙනසක් වෙන්න ඕනෑ අපි මුලින්ම ආර්ථික අගාධයෙන් ගොඩඑන්න ඕනෑ පළාත් පාලන මැතිවරණය පිළිබඳ මේ දිනවල විවිධ මතිමතාන්තර සමාජ ගතව තිබේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කඩිනමින් කළ යුතු ද, මේ, රට තව දුරටත් යථා තත්ත්වයට පත් කර…

බස් එක මිස් කර­ගත් ඔස්තාර් ලා – කුල­සිරි ලිය­නගේ

එකක් කඩ­තොළු මකා ගන්නට ගොසින් මට උන කාරියා – දෙකක් කඩ­තොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචා­රියා” ඒ ඉඳු­රුවේ ආචා­රියා ජන­ව­හ­රට එක්වූ හැටිය. “ආචා­රියා රවටා කැත්ත හදා ගත්තා වාගේ” කියා කතා­වක්ද ජනවහරේ ඇත. ඒ එක මනු­ස්ස­යෙක් ආචා­රියා රවටා කැත්තක් සාදවා ගන්නට අද­හස් කර වානේ ටික සඟ­වා­ගෙන යකඩ ටික පම­ණක් කම්ම­ලට යැවීමේ සිද්ධි­යක් නිසාය. ආචා­රි­යාද යක­ඩෙන් කැත්තක් හදා…