රාජ්‍ය සේවයේ බිඳ වැටීම හා පාස්කු තීන්දු ප්‍රකාශය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පාස්කු වින්දිතයන් පැවරූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සකල රාජ්‍ය සේවයටම පැවරුණ වගකීම යළි සිහිපත් කිරීමකි.පාස්කු තීන්දුව සමග ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරු කළ පී.බී.ජයසුන්දරත්, සිල් රෙදි නඩුවෙන් හිරේ ගිය අනුෂ පැල්පිට සහ ලලිත් වීරතුංගත් නිදොස් කර නිදහස් වීම සිහිපත් කළ තරුණ රාජ්‍ය නිලධාරියෙක් පාස්කු තීන්දුව ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි කළ විමසීම පොළොවේ පවත්නා යථාර්ථයක් මිස අධිකරණයට කළ අපහාසයක් ලෙස…

|

මේ දැවැන්ත රාජ්‍ය අංශය තියාගෙන රට ගොඩ ගන්න බැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටීවී විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ

    මේ රටේ දැනට පවතින අති විශාල රාජ්‍ය අංශය නඩත්තු කරමින් රටේ ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව ශ්‍රී ලංකා බිස්නස් ටීවී ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. කිසිදු ඵලදායිතවයකින් තොර විශාල රාජ්‍ය අංශයක් පැවතීම රටේ ජනතාවට දැරිය නොහැකි බරක් බවත්, මේ සියලු බර දරන්නට වන්නේ සාමාන්‍ය ජනතාවට බවත් ඒ මහතා පෙන්වා දෙයි. රටේ…

|

කාන්තාව විෂයයෙහි අපගේ හැසිරීමට බෞද්ධ සාහිත්‍ය කොතෙක් දුරට බලපා තිබේ ද? – නිශාන්ත කමලදාස

  අතිශය කෘර ලෙස සිය පෙම්වතිය මහ දවල් මරා දැමූ ‌පුවතක් මේ දවස් වල බොහෝ ‌තැනක මාතෘකා වෙයි. සමහරු කියන්නේ ගුණ ධර්ම පුරුදු පුහුණු කර තිබුණේ නම් මෙවැන්නක් සිදු නොවනු ඇති බව ය. මේ කියන බොහෝ දෙනෙක් ගුණ ධර්ම පුහුණු කිරීම සඳහා හැරෙන්නේ ආගමට ය. එහෙත් ආගම ඒ ලා සමත් වන්නේ ද? ඇත්තට ම නම්…

|

සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ’ – චින්තන ර්ධමදාස

අද අපේ ජිම් එකට අවුරුදු හැටක විතර සුද්දෙක් ආවා (සුද්දා කියන්නෙම අන්තිම වර්ණවාදී යෙදුමක්.ඒත් ඒක නැතුව කතාව කියන්න බෑ) සුද්දා එක්ක අවුරුදු විසිපහක විතර අර ලාල්කාන්ත කියනවා වගේ අනුරාගී කෙල්ලෙක් ආවා. එයා නර්ස් කෙනෙක් නෙමෙයි හැබැයි එයා ලංකාවෙ කෙනෙක්. එතකොටම මගේ ළගට ජිම් එකේ යාලුවෙක් ආවා. ඌ ජිම් එකේම ජීවත් වෙන එකෙක්. පොලේ කඩයක් කරන…

|

විශ්වවිද්‍යාල සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

  “මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ. ඇයි මට මෙහෙම වද දෙන්නෙ ඔයාට මාව එපාම නම් කැම්පස් එකෙන් අපි පිටවෙලා ගියාම මා අමතක කරන්න. මගේ අධ්‍යාපන කටයුතු විනාශ කරන්න එපා.” මෙසේ සඳහන් වුණේ 1992දී මධුවන්ති නම් කැලනිය විශ්වවිද්‍යාලයේ අවසන්…

|

ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි – චින්තන ර්ධමදාස

ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන.ඒ අනුව මින් පසු සම්බාහන ආස්වාදය විඳින්නට ඉඩ ලැබෙන්නේ සමරිසි අයට පමණයි.සමරිසි අයිතිය නිදහස විවිධ ආකාරවලින් සීමාවන රටවල් අතර ලංකාව විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනයේ අයිතිය නැති කරමින් එය සමරිසි අයට පමණක් ලබාදීම ඓතිහාසික පියවරක් බව කිව යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්…

|

ශ්‍රී ලංකා රාජ්‍යයේ බිඳෙන සුළු බවේ මුලයන් – මහාචාර් ය රොහාන් සමරජීව

  2022 වසර අපට යමක් පෙන්නුම් කළේ නම් එය වන්නේ, පක්ෂයට ඉහළින් රට ගැන සිතා එක්සත්ව කටයුතු කිරීමට අපගේ දේශපාලන පන්තියට නොහැකි බව යි. ඉදිරියට ඇති බරපතළ අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට තවත් බොහෝ කල් තිබේ. 2022 දී වඩාත් පීඩාවට පත්වුයේ දිළිඳු ජනයා ය. උද්ධමනය සහ හිඟවීම් මගින් වසංගතයේ සහ එයට…

|

රටෙි ආර් ථිකය ගැන බාරකරුවෝ උත්තර දෙති

  මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධව එහි විධායක අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් අනුව කටයුතු කිරීමේ දී  ලැබෙන සහතිකය මත ශ්‍රී ලංකාවට  අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය හා මුදල් ලබා…

|

ලාල්ගේ කැරැල්ල – චින්තන ර්ධමදාස

ලාල්කාන්ත විසින් ජවිපෙ ඉතිහාසය පුරා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි වූ කතාවක් නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා.ඒක එඩිතර ක්‍රියාවක්. ජවිපෙට කිසි දවසක ශෘංගාරය කියන කලාපයට ඇතුල්වෙන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. ජවිපෙ ශෘංගාරයට සහ සෙක්ස්වල අසීමිත බයක් දක්වන පක්ෂයක්. ඒක හරිම ආගමික පක්ෂයක්. සෙක්ස්වලින් ඒ පක්ෂයේ බොහෝ දේවල් අවුල් කරන්න පුළුවන්.ඒ වගේම ජවිපෙ නායකයාගේ පටන් කාන්තාවන් ගැන අතිශය නොසැලකිල්ලක්…

මේක මොන වගේ විප්ලවීය කාලයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  වාමාංශිකයන් නොවන අය විප්ලවය, විප්ලවීය අවධිය වගේ වචන භාවිතා කළාම මුලින්ම කලබල වෙන්නෙ මාක්ස්වාදීන්. ඔවුන් සිතන්නේ ඒ සංකල්ප වරනැගුවේ ඔවුන්ගේ රැවුල්කාර සීයලාය කියායි. ඒ නිසා ඒවා අයිති ඔවුන්ට යයි ඔවුන් සිතනවා. ඒත් විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට…

උදේ හවා වමාරනා විපක්ෂයේ තාල රාග – කුලසිරි ලියනගේ

“ඡන්දය කල් දාන්න රනිල් ආණ්ඩුව කුමන්ත්‍රණය කරනවා” මේ එදාවේල විපක්ෂය උදේ හවස වමාරන කතාවය. ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවට ගහන්න ඇති එකම අවියත් ඒකය. ඒ නිසා අසරණ විපක්ෂය තාල රාග පද වෙනස් කර දිනපතා මේ චෝදනාව නඟමින් ඇත. බොහෝ වෙලාවට ඒ කතා අවසන් වන්නේ “රනිල්ගේ ආණ්ඩුව ජනමතයට බයයි” කියමින්ය. නැත්නම් “රනිල් රාජපක්ෂ මැතිවරණ සිතියම හකුළුවනවා” කියමින්ය. විපක්ෂය…

දොස්තරලා නලුවන් වීම – දීප්ති කුමාර ගුණරත්න

රජයේ රෝහල් වල බෙහෙත් හිඟයක් පවතින බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA)හි සහකාර ලේකම් වන වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහි විනය පරීක්ෂණයක් ආරම්භකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.නිදහස් සෞඛ්‍ය සේවය යනු රාජ්‍ය විසින් පවත්වාගෙන යන්නක්. ඒ පිළිබඳව ඇති ගැටලු විසදිය යුත්තේ රාජ්‍ය විසින්ම යි. වෛද්‍යවරයා යනු අදාල ක්ෂ්‍රේත්‍රයේ රාජකාරි කරන රාජ්‍ය…