|

උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව – අජිත් පැරකුම් ජයසිංහ

ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙ ඇතුළෙ මොන ගැටලු තිබුණත්, ලංකාවට සංචාරකයන්, ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය නම් ලංකාව ගැන පුළුවන් තරම් හොඳ චිත්‍රයක් නිර්මාණය කරන්නට ඕනැ. මේක බිස්නස් ගැන දන්න අයට නම් හරි සරල කාරණයක්. වහන්න තියෙන කඩේක බඩු ටික සේල් දැම්මත්, ඒක කරන්න ඕනැ ව්‍යාපාරික විදියට මිසක් හිඟන විදියට නෙමෙයි. නිදහස් දින සැමරුම…

|

හැම පාරිශුද්ධබවක්ම මනුස්ස පැවැත්මට එරෙහියි! – චින්තන ර්ධමදාස

මේ කාලෙ තමයි දේශපාලන වශයෙන් ආතල්ජනකම කියල මට හිතෙන්නෙ. ‍සුවිශේෂ ආකාරයකින් මේ මොහොතෙ වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ නරක වෙනුවෙන් පෙනී සිටීමයි.ඒ තරමට බහුතරය හොඳ වෙනුවෙන් පෙනී ඉන්න පටන් අරගෙන තියෙනවා. දේශපාලන කන්‍යාභාවයක්, පාරිශුද්ධභාවයක් අධිනිශ්චය වෙමින් තියෙනවා. නිවැරදිභාවයක රෝගයක් විසින් සමාජය ආක්‍රමණය කරමින් තියෙනවා. ඒ මොහොතේ වැදගත්ම පෙනී සිටීම පවතින්නෙ වැරදිකාර පක්ෂයෙයි.දේශපාලන නිවැරදිභාවයේ පෙනී සිටීම සහ…

|

හැත්තෑ පස් වසරක සාපය ද දෙතුන් වසරක ඉතිරිය ද? – නිශාන්ත කමලදාස

  හැත්තෑ පස් වසර තුළ (අවසන් වසර තුන හතර හැරුණු විට) අපේ රට ගමන් මග විමසීමේ පෙනී යන්නේ ඒ තුළ කොතෙක් පසුබෑම් අනාථ වීම් අතරමං වීම් තිබුන ද ඉදිරියට ගිය වගකි. ඒ සඳහා ආර්ථික සංඛ්‍යා ලේඛන පිරික්සීම ප්‍රමාණවත් ය. හැත්තෑ පස් වසර තුළ (අවසන් වසර තුන හතර හැරුණු විට) අපේ රට ගමන් මග විමසීමේ පෙනී…

අද අවශ්‍ය ඡන්දයද? ආර්ථිකයද? – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා සහ නගර සභා ඡන්දය එදිනට පැවැත්වීමට නොහැකි වී ඇති බව මැතිවරණ කොමිසම විසින් සඳහන් කර ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මීට පෙර පැවති අවසන් මැතිවරණය වූ 2020 පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ සිදුවීම් මගේ මතකයට නැගේ. එම වසරේ මාර්තු මස 19 වැනි දින නාමයෝජනා භාර ගෙන අප්‍රේල්…

සජබ ට බලපාන සජිත් නොදන්න ප්‍රතිවිරෝධතා ! – carbonnews.lk

පහුගිය 20 වෙනිදා කොළඹදී පැවති සමගි ජන බලවේගයේ විරෝධතා පාගමනට පොලීසිය විසින් පෑවේ ප්‍රබල ප්‍රතිරෝධයක්.ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ඒ සදහා බස්නාහිර පළාතට පිටතින් පවා පොලිසිය කැදවා තිබුනා. පොලීසිය විසින් මෙන පාගමනේ ඇතුලත් නොවිය යුතු මාර්ග ලෙස දක්වා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබූ අතර, ඒ අනුව සිය බලය මේ සදහා යෙදවීම යුක්තිසහගත කිරීමේ හැකියාව ලබා…

|

ආර්ථිකය ස්ථාවර රටක හැමෝම එකතු වෙලා ඡන්දය තියමු – ආචාර් ය අතුලසිරි සමරකෝන්

නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකය ගැඹුරුම ආගාධයට වැටී තිබෙන මේ මොහොතේ රට අර්බුදයෙන් අර්බුදයට ගමන් කරවන්නේ නැතිව රටේ පිළිගත් සියලු දේශපාලන පක්ෂ සහ පුරවැසි කණ්ඩායම් වාද භේද සියල්ල පසෙක තබා ශ්‍රී ලාංකීය රාජ්‍යය ගොඩනැඟීමට පියවර ගත යුතු යැයි නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව…

|

විදුලි ගාස්තු හා උද්ධමනය – ඉකොනොමැට්ටා

කෙටි කාලයක් තුළ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන වචන දෙකකින් කතා කරනවානම් එය එඩිතර තීරණයක්. මේ හරහා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ඓතිහාසික වැරැද්දක් නිවැරදි වෙනවා. හැබැයි මේ තීරණය තුළින්, නොවැලැක්විය හැකි පරිදි, රටේ විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඒ එක්කම සටහන් කළ යුතුයි. විදුලි ගාස්තු සංශෝධනය වැඩිපුරම දැනෙනු…

අතරමැදි පන්තියේ පොහොට්ටු අන්තය වෙනුවට ජවිපෙ අන්තය – අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය ජනවාරි මාසයේදී වැටුපට එකතු වන අමතර ආදායම් හේතුවෙන් මන්ත්‍රීවරයෙකු රු. 80,000කට වඩා සහ ඇමතිවරයකු රු. 120,000කට වඩා බදු ගෙව්වා. මන්ත්‍රීවරයකුගේ වැටුප රු. 54,000ක් විතර ඇති. එහෙනම්, ඔවුන් මෙතරම් විශාල වැටුපක් ගෙව්වෙ කොහොමද? නිල නිවාස, වාහන, කාර්යාල, දුරකථන ආදී රජයේ වත්කම් පාවිච්චි කරන ප්‍රමාණය මත තමයි ස්ථාවර වැටුපෙන් උපයන විට ගෙවීමේ බද්ද අයකළේ. දැන් මේ…

|

රාජ්‍ය ආයතන පිලිබඳ හෙළි වූ යථාර් ථය – කීර් ති  ගොඩිගමුව

ඉතිහාසයේ යම් යම් වකවානුවල රාජ්‍ය විසින් භාරගනු ලැබූ හා අත්පත්කරගනු ලැබූ ආර්ථිකයේ යම් යම් ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා පිහිටවනු ලැබූ බොහෝ ආයතන මුල් කාල වකවානුවල දී එම අවශ්‍යතා ඉටු කළ බව පෙනෙන්නට තිබිණි. එසේ වුව ද, කල් ගතවීමේ දී විශේෂයෙන් ම දේශපාලන බලපෑම් වලට යටත්වීමේ සහ දේශපාලන අවශ්‍යතා ඉටු කරන ආයතන බවට පත්වීමේ තත්ත්වයක් තුළ රටට…

එන්න අපි පාරට බහිමු – නවන් පතිරත්න –  Chatham Street journal 

පසුගිය පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දවසේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මොණරාගල පැවැති ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් අමතාරටපුරා ජනතාවට ආරාධනාවක් කළේය. ඒ”අපි සැලසුම් කරලා තමුන්නාන්සේලාට කියන්නම්, එදාට පාරට බහින්න ලෑස්තිවෙලා ඉන්න” කියාය. ජවිපෙ නායකයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ එදින පෙබරවාරි මැතිවරණ කොමිසම කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙනය. ඒ මුදල් ගෙවීමකින් තොරව පළාත් පාලන මැතිවරණයට…

හෙල්මට් වලින් ගසා මැරීමට දෙන දඩුවම කුමක් ද? දඩුවම් කළ යුත්තේ කාට ද? – නිශාන්ත කමලදාස

  11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනෙකු විසින් පහර දෙනු ලැබ වැඩිහිටි පියෙකු මරණයට පත් වූ නිවසක් නිසා පසුගිය දින වල මුහුණු පොතේ විශාල සංවාදයක් ඇති විය. බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කොට තිබුනේ මේ සිසුන්ට මරණය ය. තවත් අය ආයුධ පෙන්නන සූත්‍රය භාවිතා කරන ලෙස ද තවත් සමහරු සවුදි අරාබියේ දඩුවම් ලබා දෙන ලෙස ද…

දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා – අජිත් පැරකුම් ජයසිංහ

මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන් ඔස්සේ පමණක් දේශපාලනය කියැවීම. මේක හැමදාමත් තියෙන ප්‍රශ්නයක්. තමන් යම් දේශපාලනයක් තෝරගෙන කරනකොට ඔවුන් හිතනවා ඒ සමග කියවෙන දෙය තමයි නිවැරදිම එක, හැමෝම කළ යුතුව තියෙන්නෙ ඒකය කියලා. ඔවුන්ට හිතෙනවා වෙනත් අයත් ඔවුන් හිතන විදියටම හිතන්නට ඕනැය කියලා. වෙනස් විදියට හිතන අය වෙනස් කරන්නට ඕනැය, නිවැරදි…