රටේ රාළ වීඩියෝව : ජාතික එකඟතා ආණ්ඩුවක්!

# අප්‍රියෙල් 09 වෙනදා ” රනිල්ට යෝජනා දෙකක් ” ලිපියෙන් රටේ රාළ තවත් සංශෝධිත වැඩපිලිවෙලක් රටට ඉදිරිපත් කළා.රටේ රාළ හිතන්නේ ජාතික එකඟතා වැඩපිලිවෙලකට යනවා නම් අපිට රටක් විදිහට පසුබහින්න තියන අවම සීමාව ඒක කියලයි. එතනින් එහාට යනවා කියන්නේ එතන ජාතික එකඟතා වැඩපිලිවෙලක් තියෙන්න විදිහක් නෑ.  මෙතනදී රනිල් ඉෂ්ඨ කරන්න ඕනි නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවේ කිසිදු වෙනසක් වෙන්නේ නෑ….

අතීතයෙන් වර්තමානයට බැල්මක් – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

  අරගලයට සහභාගි වූයේ යැයි ප්‍රකාශ කරන ඉතා සුළු පිරිසක් මේ මස 9 වැනිදා කොළඹ ගාලු‍ මුවදොර පිටියට රැස්වී අරගලයට වසරක් පිරීම සැමරූහ. ඒ අතරම තවත් සංවත්සරයක් ද සැමරීමට ඇති අතර එය බොහෝ දෙනකුට අමතක වී ඇති බවක් පෙනේ. 2022 අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමට නොහැකි බව…

|

IMF ආර්ථික ප්‍රතිපත්ති අපට සුදුසු ද? – මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

  අඩපණව තිබූ ආර්ථිකය නැවත ක්‍රියාත්මක වීමට පටන් ගැනීම නිසා ජනතාව වෙනදා නැති උනන්දුවකින් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සූදානමින් සිටී. මේ වනවිට කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම IMF වැඩසටහන ගැන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි දැක්වූ අදහස් සමුදායයි මේ.  රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහාය කුමක්ද? ආර්ථිකයේ…

|

සමාජ ධුරාවලි ප්‍රශ්න නොකර ‘සිස්ටම් චේන්ජ්’ කරන්න බැහැ – නිශාන්ත කමලදාස

  සමාජයේ මීට පෙර නොපැවති ආකාරයේ ධුරාවලි දැන අලුතින් ගොඩ නැගී ඇත. ගරු කිරීම වැනි යහපත අංග ඇතත් ඒවා සේවය කරන්නේ පැරණි යල් පැනගිය ක්‍රමය ප්‍රශ්න නොකොට පවත්වාගෙන යාම සඳහා ය. එමෙන් ම සම්පත් බලය අනුව බෙදීම ද මේ සමග සිදු වෙයි. මෙම ක්‍රමය ප්‍රශ්න නොකර ‘සිස්ටම් චේන්ජ්’ ඇති කළ නොහැකි ය. අතීත සමාජයේ ධුරාවලි…

රටේ රාළ වීඩියෝව : රනිල්ට යෝජනා දෙකක්

අපි රටක් විදිහට මුහුණ දීලා තියන අර්බුදයට විසඳුමක් විදිහට රටේ රාළ දිගටම කිව්වේ රනිල් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවකට පණ පොවන ගමන් පාර්ලිමේන්තුව සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රියාවලියකට යොමුවෙන්න ඕනි කියලයි.  ඇත්තටම තවමත් ඒ යෝජනා දෙක වලංගු යෝජනා දෙකක්. නිර්පාක්ෂික ජනාධිති භූමිකාවකට පණ දෙන්න රනිල් සමහර අවස්ථාවලදී උත්සහ ගත්තත් ඒක අඛණ්ඩ ක්‍රියාවලියක් විදිහට ඉස්සරහට ආවේ නෑ. ඒකට හේතුව රනිල්ගේ…

විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්‍රස්තවාදයට විසඳුම කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  මේ වෙනකොට උසස් පෙළ උත්තර පත්‍ර බැලීම දින 50ක පමණ කාලයක් ප්‍රමාද වෙලා. උසස් පෙළ සිසුන්ගේ ජීවිත කාලයෙන් දින 50ක් මේ. තාරුණ්‍යයෙන් දින 50ක්. මේ වන විට තවදුරටත් ප්‍රමාදයට තියෙන්නෙ එකම හේතුවයි. උසස් පෙළ උත්තර පත්‍ර බලන්නට නම් තමන්ගෙන් ඉහළ පුද්ගල ආදායම් බද්ද අය නොකරන ලෙස හෝ සහන දෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටිනවා….

අරගලය, වසරකට පසු…! – අතුලසිරි සමරකෝන්

  ඊයේ දින අහම්ඹෙන් හමුවු, ආණ්ඩුවෙ මාධ්‍ය ආයතනයක වැඩ කරන මිතුරෙක් කියු ලෙසට “අරගලයට සම්බන්ධවූ අයගෙන් විශාල පිරිසක් දැන් ඉන්නෙ සිරි⁣කොතේය”. එමගින් එම මිතුරා අදහස් කළ දෙය විය හැක්කේ රනිල් වික්‍රමසිංහ විසින් සෘජුව හෝ වක්‍රව මෙහෙයවූන පිරිස් ද “අරගලයේ” සිටි බව හා බලය නිසා ඔවුන් දැන් ආණ්ඩුවාදීන් වී ඇති බවයි. අපගේ නිරීක්ෂණයට අනුව අරගලයේ පිරිස්…

|

රජය විශාල වීම සහ සුබසාධනය – ඉකොනොමැට්ටා

විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී ජවිපෙ සම්බන්ධ කර ගන්නවා. දැන් අලුතෙන්ම, IMF වැඩපිළිවෙළ ගැන කතා කරද්දී රනිල්ව සම්බන්ධ කර ගන්නවා. ප්‍රස්තුත ප්‍රතිපත්ති වලට හා පුද්ගලයින්ට…

රටේ රාළ අද වීඩියෝව : සජිත් යමුද පොඩි ගමනක්

ගෝල්ෆේස් අරගලය පාවාදීමත් එක්ක විපක්ෂයට නියමිත දේශපාලන භූමිකාවේ තවත් එක වැප්ටර් එකක් අවසන් වෙමින් තියනවා .විපක්ෂ දේශපාලන භූමිකාවකට සාපේක්ෂව දැන් අපේ රටේ විපක්ෂයේ උත්පාත කාලය අවසන් වෙමින් අවපාත කාලයට ළගා වෙමින් තියනවා.දැන් සියලු රැලි අවසානයි. මේ වෙනකොට සජබයවත්, ජාජබයවත් එහෙමත් නැත්තං වෙන පොදු බලවේගයක්වත් ස්ථාවර විපක්ෂයක් විදිහට මතුවේලා නෑ. අර කවුද කිව්වා වගේ රැල්ල ඇවිත් සියල්ල…

ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සාමාජිකයෙකුගේ අදහස – අජිත් පැරකුම් ජයසිංහ

මම ත්‍රස්තවාදයට එරෙහි දැඩි නීති තිබිය යුතුයි කියන ස්ථාවරයෙ ඉන්න කෙනෙක්. හැබැයි, මං අවුරුදු තුනක් විතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටි කෙනෙක්. ඒ යටතෙ බලහත්කාර පුනරුත්ථාපනයකටත් යොමු වුණ කෙනෙක්. එහෙම ඉඳලත් මේකට පක්ෂද අහන අයට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මං සදාචාරවාදියෙක් හෝ කවියෙක් නෙමෙයි. දේශපාලන මැදිහත්කරුවෙක්. මගේ හෘදය සාක්ෂිය කවියන්ගෙ වගේ මතුපිට සංදර්ශනයක් නෙමෙයි….

දූෂණ විරෝධී නීතිය: බොරු චෝදනා නැගීමට ඇති තහංචි ඉවත් කල යුතුද? – මහාචාර්ය රොහාන් සමරජීව

අල්ලස් හෝ දුෂණ හෝ පිලිබඳ ප්‍රශ්න ඉදිරිපත් කරන තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීමට / ඔවුන් පීඩාවට පත් කිරීමට නව දුෂණ විරෝධී පනත මගින් නව වරදක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් යහපත් අදහස් ඇති පුරවැසියෝ කනස්සල්ලට පත්ව සිටිති. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ දුෂණ විරෝධී පනතේ පහත දැක්වෙන 119 වැනි ඡේදය ඉවත් කිරීමටය. 119. එබඳු චෝදනාවක් අසත්‍ය විය හැකි බව…

|

කඩා වැටුණු නිෂ්පාදන ආර්ථිකය ? – ඉකොනොමැට්ටා

  සමහර අය කියන විදිහට හැත්තෑ හතට කලින් ලංකාවේ විශාල නිෂ්පාදන ආර්ථිකයක් තිබී හැත්තෑ හතෙන් පසුව එය නැති වී ගොස් තිබෙනවා. පැරකුම් යුගය වගේ සියවස් ගණනක් ඈත කාල වකවානු ගැන දැන ගන්න තියෙන්නේ සීමිත මූලාශ්‍ර පමණක් වුනත්, හැත්තෑ හතට කලින් කාලය ඒ වගේ දුරස්ථ කාල වකවානුවක් නෙමෙයි. එම කාලයේ ආර්ථිකය ගැන නිශ්චිත තොරතුරු තිබෙනවා. හැත්තෑ…