රාජ්‍ය ප්‍රතිපත්තිවලට ඇඟිලි ගහන්න වෘත්තීය සමිතිවලට අයිතියක් නැහැ – එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

        ලෝක බලවතුන්ගේ ග්‍රහණයෙන් ගලවාගෙන රට ගොඩනැඟීම යනු සාමාන්‍ය පුද්ගලයකුට කළ හැක්කක් නොවේ. ඒ සඳහා ඊට සමත් ජන නායකයෙකු රටේ සිටිය යුතුය. එවන් අයෙක් මෙරටේ බිහි වී සිටීද? ප්‍රමාණවත් සහයෝගයක් ඔහුට විපක්ෂයෙන් ලැබෙන්නේද? එමෙන්ම රටේ පවතින වත්මන් ආර්ථික, සමාජ තත්ත්වය සහ රජයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර…

උත්තරපත්‍ර ඇගැයීම්වලට සරසවි ඇදුරන් වෙනුවට ප්‍රවීණ ගුරුවරුන් පත් කරන්න – ආචාර්ය සුජාතා ගමගේ

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වර්ජනය කිරීමට සරසවි ආචාර්යවරුන් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්ව තිබේ. සරසවි ආචාර්යවරුන් වෙනුවට ප්‍රවීණ ගුරුවරුන්ගේ සහාය ‍විභාග ක්‍රියාවලියේදී ගත යුතුද? නොමිලේ අධ්‍යාපනය ආණ්ඩුවට පවත්වාගෙන යා හැකිව තිබෙන්නේ බදු මුදල්වලින් බැවින් බදු ගෙවීම සෑම පුරවැසියකුගේම වගකීමක් නොවන්නේද? යනාදී කරුණු කාරණා පිළිබඳව ප්‍රවීණ අධ්‍යාපනඥ, ලර්න් ඒෂියා ආයතනයේ…

|

රිලවුන් අපනයනය – වික්ටර් අයිවන්

වනසතුන් හා සත්ව පාලනය පිලිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්‍රතිපත්ති නැති කම දියුණු කෘෂිකර්මයක් ඇති කරගැනීමට නොහැකි වීම කෙරෙහිත් කෘෂිකර්මයෙන් යැපෙන ග්‍රාමීය ජනතාව අතර පවත්නා දුපපත් කම කෙරෙහිත් බලපා තිබෙන ප්‍රධානම හේතුන් දෙකක් ලෙස සැලකිය හැකිය.කිරිවලින් ස්වයංපෝෂිත වීමට උත්සහකලේ එහිදී හරකාගේ මස් වලට ලැබිය යුතු වැදගත් කම මුලුමනින් නොසලකා හැරෙන අකාරයටය. කිරි සදහා පමණක්…

‘ජැක්සන් ඇන්තනි සුව වෙයිද?’

ජැකා ගැන ගොඩාක් අය අහන ප්‍රශ්ණයක් තමා, ඔහු නැවත හිටපු විදිහටම නැගිටලා ඒවිද කියන එක. අපි හැමෝම ඒකට ආසාවෙන් බලාපොරොත්තු වෙන උත්තරය මොකක් වුණත්, , ඒකට තියන වෛද්‍ය විද්‍යාතමක උත්තරය ‘නැහැ’ කියන එක. එක එක අයට දේවවාදී, ආස්චර්යවාදී, අමුතු විශ්වාස තියෙන්න පුළුවන්, තියා ගන්නත් පුළුවන්. නමුත් ඉසිපිරිතාලයක් ඇතුලේ තියෙන්න ඕනේ වෛද්‍ය විද්‍යාව. ඒකේ තීරණ ගන්න…

|

උ.පෙ. උත්තර පත්‍ර පරීක්ෂාව මඟහැරිමෙන් අධ්‍යාපන ක්‍රමයම අර්බුදයකට යවනවා – සජබ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න

  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි. සිසුන් දෙලක්ෂ හැත්තෑ දහසකට වැඩි පිරිසක් උසස් පෙළ විභාගය පෙනී සිටි අතර, මේ දක්වාම උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වී නැත. සිසුන් ලක්ෂ 5 කට වඩා මෙවර සාමාන්‍ය…

‘වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්’ – චින්තන ධර්මදාස

සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චින්තන ධර්මදාස YARL TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.88/89 විශාල ඛේදවාචකයකින් පසුත් කිසිවක් වෙනස් නොවූ අරගලයට සාපේක්ෂව මේ සිදු වූ අරගලය තමන් සතපහකට ගනන් නොගන්නා බවත් එය බ්‍රොයිලර් අරගලයක් ලෙස හදුන්වන බවත් එහිදී ඔහු කියා සිටියි. ” මුදල් ඉපැයීම වරදක් නොවේ. එය යහපත් ක්‍රියාවකි කියන හැගීම…

|

රාජ්‍ය ණයට දේව සාපයක් ද? ණය ප්‍රතිසැකසුම තවත් සාපයක් ද? – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පි සමරසිරි

මේ දිනවල මහ බැංකු අධිපති විසින් රාජ්‍ය ණය ප්‍රතිසැකසීම පිළිබඳ ව කෙරෙන නිර්භීත අදහස් ඇසෙන විට, මට හැඟෙන්නේ රාජ්‍ය ණයට දෙවියන්ගේ සාපය වැදුනා ද? යන්නය. ඊට හේතුව, පසුගිය දශක එක හමාරක පමණ කාලයක් පුරා, මහ බැංකුවේ විදේශ සංචිතය ඇතුළු මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වා ගැනීම රාජ්‍ය ණය හරහා කිරීමත්, භාණ්ඩාගාර නිලධාරීන් විසින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මහ…

|

පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු – අජිත් පැරකුම් ජයසිංහ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චන්දන සිරිමල්වත්ත සහෝදරයා මෙහෙම කියනවා. “අවුරුදු පනිවිඩය දීලා තියෙන්නේ…. පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු.” ඉතාම හොඳ යෝජනාවක්. පොළීකාරයන්ගෙ සල්ලිවලින් කරපු දේ ලැයිස්තුවක් පහත දැක්වෙනවා: 📌 රුපියල ශක්තිමත් කිරීම, 📌 රුපියලේ කෘත්‍රිම වටිනාකම මත පදනම්ව රුපියල් ඩොලර් කර සිමෙන්ති, යකඩ, වාහන, ඉලෙක්ට්‍රොනික් වැනි භාණ්ඩ ආනයනය කර ගොඩගසාගැනීම, 📌 වැඩි මිලට ඉන්ධන…

|

ගැසිය යුතු ධන බද්ද…! – ඉකොනොමැට්ටා

          ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී “දේශීය විසඳුම්” හෝ “විකල්ප විසඳුම්” වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා. බදු කැපිල්ලෙන් රාජ්‍ය ආදායම් විශාල ලෙස පහත වැටුණා. අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගොස් ණය ගැනීමේ…

ත්‍රස්තවිරෝධී පනත අසාර්ථක ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වඩා හොඳ ද? – මහාචාර්ය රොහාන් සමරජීව

  ශ්‍රී ලංකික පුරවැසියෝ ත්‍රස්තවාදය ගැන හොඳින් දනිති. ලෝකයේ වඩාත්ම සංකීර්ණ ලෙස සම්බන්ධීකරණය කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකක් 2019 අප්‍රේල් 21 දා රට පුරා සිදුවිය. පසුගිය මාසයේ ගැසට් කරන ලද ත්‍රස්තවිරෝධී පනතේ ගුණ දොස් ගැන අප විවාද කරන මේ මොහොතේ එබඳු බිහිසුණු ක්‍රියා වැළක්වීමට පවතින නීතිය වන 1979 අංක 28 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත…

|

කොවිඩ් ආර්ථික අර්බුදයේ දී මුල්‍ය අරමුදලේ ආධාරයෙන් ගොඩ ගිය රටවල් මෙන්න

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ආර්ථික අර්බුදවලින් ගොඩ ගිය රටවල් මොනවාදැයි ඇතැම් දේශපාලන කණ්ඩායම් ප්‍රශ්න කරද්දී ජාත්‍යන්තර ආර්ථික තොරතුරු පරීක්ෂා කිරීමේ දී පෙනෙන්නේ ලෝකයේ බොහෝ රටවල් විවිධ අවස්ථාවල මුල්‍ය අරමුදලේ සහය ලබා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බවයි. මෙහි පහත පලවන්නේ කොවිඩ් වසංගතය නිසා ආර්ථික අර්බුදවලට මුහුණ දුන් රටවල් රැසක් සඳහා මුල්‍ය අරමුදල ආධාර ලබාදුන් ආකාරය…

|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අපේ ආර්ථිකය ගොඩ යන මාවත – සී ජේ අමරතුංග 

  විදේශ විනිමය අර්බුදයකින් සහ ණය අර්බුගයකින් බරපතළ පීඩාවකට පත්ව සිටි ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ යන්තම් ඔලුව උස්සා ගැනීමට හැකි වූ තත්ත්වයක ය. තවමත් රට අර්බුදයෙන් ගොඩ නොගිය බව පැහැදිලි සත්‍ය තත්ත්වය යි. ඒ සඳහා බොහෝ දුර යා යුතුව ඇත. එසේ වුව ද, මේ වන විට ඇතැම් පිරිස් ක්‍රියා කරමින් සිටින්නේ ඒ ගමනට බාධා…