කැළණි ගවයෝ – අස්පට් ෂූටිං
ආයුබෝවන් මචංලා…….කැලණියේ රතු හරක් පට්ටියේ පිං ගොන්නු කීපදෙනෙක් කුලප්පු වෙලා ඉන්නවා දැක්කද?ඔන්න ඕකයි මචං හාමුගෙන් ප්රජාතන්ත්රවාදය ඉල්ලන එවුන්ගේ තත්වය. නිකං හිතපං මුන්ට රට බාරදුන්නොත් කීදෙනෙකු ඇණලා මරයිද කියලා.ඩඩී මචං ඔතෙන්ට ගියේ කීරි සම්බා ගන්න නෙවෙයිනේ.මැන්ට ආරාධනා කරලා තියෙන්නෙත් කැලණියෙන්ම තමයි. මචං මෑන් එන්නේ ලමයි එක්ක මිනිහගේ තියන ප්රායෝගික දැනුම සහ අද්දැකීම් බෙදා ගන්න. මිනිහා අපේ…