ඊනියා ජාතික ආණ්ඩුවට පුරවැසි බලයෙන් දැඩි විවේචනයක්
දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම සඳහා වසර දෙකකට සම්මුති බද්ධ ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ යෝජනාවට පුරවැසි බලය එකඟත්වය පලකළ නමුත් දැන් යෝජිත දියාරු ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට මෙතරම් විශාල ඇමති මණ්ඩලයක් අනවශ්‍ය බව “පුරවැසි බලය” සංවිධානයේ අදහස බව වාර්තා වේ. මැතිවරණයෙන් අනතුරුව පසුගිය 31 දා රැස් වූ පුරවැසි බලය වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ග වශයෙන් සාකච්ඡාකර තිබේ. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ…