ආදී ශිෂ්‍ය ත්‍රස්තවාදයෙන් ප්‍රධාන පාසල් මුදා ගනිමු – අජිත් පැරකුම් ජයසිංහ
ප්‍රධාන පෙළේ පාසල් හඳුන්වා දීම සඳහා පසුගිය දිනවල පිලිප් ශාන්ත සහෝදරයා අපූරු යෙදුමක් භාවිතා කළේ ය. ඒ මුදා නොගත් ප්‍රදේශ වර්ගයක් ලෙසයි. ප්‍රධාන පාසල් යනු තවමත් දූෂණයෙන් මුදා නො ගත්, රජයේ පාලනයට යටත් නැති, නීතියේ පාලනයක් නැති කලාපයකි. එහි රජයන ත්‍රස්තවාදය යනු ආදි ශිෂ්‍ය, ශිෂ්‍යා ත්රස්තවාදයයි. විදුහල්පතිවරු යනු ආණ්ඩුවෙන් පඩි කන, ආදි ශිෂ්‍යයන් අතින් නැටවෙන…